මං අත්තම්මව තල්ලු කරපු පාරට උන්දව උඩබෙලි අතට ගිහින් වැටෙන කොට අම්මා මැරෙන්න හැදුවා..... සීයා තාත්තා මාව කන්න හැදුවා ඇයි උන්ට විතරද වේදනාව දැනෙන්නෙ...මට දැනෙන්නෙ නැද්ද..මගෙ උන්ට දැනෙන්නෙ නැද්ද...
නිතේශ් ....උඹ මොකක්ද යකෝ ඒ කෙරුවෙ ...උඹට මම...
උඹ ආයම මට අතක් වත් තිබ්බොත්.....දෙයියන් පල්ලයි...මං උඹගෙත් අත කඩලා දානවා සීයා තාත්තා හරි.....උඹට අමාරුයි ගෑනිට මොනවා හරි කිව්වම.....උඹගෙ දුවට කිව්වම....එතකොට මගෙ උන්ට කියනකොට ..මගෙ උන්ට ගහනකොට මට රිදෙන්නෙ නැද්ද...උඹට විතරද රිදෙන්නෙ....උඹට විතරද මේ ඔක්කොම දැනෙන්නෙ....උඹගෙ උන් මිනිස්සු මගෙ උන් යක්කු එහෙමද ???
මෙච්චර වෙලා පපුව අල්ලන් උන්න මං නහරයක් ගහලා ගිහින් මැරිලා ගියත් කමක් නෑ කියලා මගෙ පැත්ත ආව සීයා තාත්තගෙ වයසට ගියත් හයිය හත්තිය තිබුන අත මැනික් කටුව ගාවින් තදින් අල්ලගන මං තල්ලු කරලා දැම්මා....මන් බලාගන ඒ මූන පිපිරෙන්න එනවා.....ඇගේම ලේ මූනට එකතු වෙලා වගේ තද රතු වෙලා ගියා.....වයසට ගියත් තරුන වෙන්න කියලා ඉබ්බො ගිලින මහ එකාගෙ මූනෙ මස් පිඩු තරහටම වෙව්ලන්න ගත්තා ....
අනීතා.....උඹට ඇහෙනවද උඹට ඇහෙනවද...පුතන්ඩියගෙ කතාව.....උඹලා අපි පිට උන් ...කොහෙවත් යන පට්ට පදුරු වේස හැත්ත උගෙ උන්...මට කියපන්...උඹ මේකව වැදුවෙ වෙන කා එක්ක හරි රොඩියෙක් එක්කද කියලා...මේකට තියෙන්නෙම රොඩී ගති...ආ යකෝ..තෝ අම්මට අත්තම්මට කතා කරන්නෙ ඔහොමද...ආ.....මේ කොහෙවත් යන හින රැලක් ගෙට දාගන...පලයව්...පලයව්.....තොපි පලව්.....
ඇයි...ඇයි...අපි යන්නෙ ඇයි.....නිතේස් අයියේ...අනේ ගහපියකො මෙන්න මූට දත් ඇන්ද බඩට යන්නවත්...අනේ...මට මූටගහගන්න බැරි හැටියක්.....
කටවහපිය රොඩියා....තෝ කොහොමද යකො මගෙ මූන ඉස්සරහට ඇවිත් කතා කරන්නෙ...මෙකා මේ කොහෙවත් යන රොඩී හුත්තිගෙ පුතාලාට එකතු වෙලා නැහැදිලා ..නැහැදිලා ....නැත්තන් මොන අමන වැඩක්ද මුගෙ ඇග උඩ නැගන් කෙරුවෙ අහකට පල...තොපි දෙන්නව දකිනකොටම මම හිතුවා මූත්.මේ වේස වැඩේට පුරුදු වෙයි කියලා...රොඩියන්ව හදන්න පුලුවන්ද .....
නිතේස් ..අයියෙ.....ඔන්න...දැන්නම් මට තරහා යාගන එන්නෙ ...හරියට....ඈ....මං මේකට බනිනවා ..ආ...
බැනපිය...ඕන...මගුලක්...වන්සෙ උඩ ගහන් මැරෙන හැත්ත .....
ඇහුනනෙ.....ඇහුනනෙ....ඇහුනද අනීතා...මෙකා ...මේකා මේ කොහෙවත් යන රොඩී හින්දා අපිට කතා කරන හැටි....
අනේ.සීයා තත්තෙ...මේ ....උඹ මහ හුත්තිගෙ දුවෙක්නෙ....අපිට රොඩී රොඩී කිය කිය බැන්නට අපි කවුරුත් උඹ වගේ ගම වටේ චාටර් වෙලා නෑ ....මූ මහ බඩුවක්නෙ.....උඹ තමා රොඩියා.....නාකි රොඩියා ..ගැනියෙන් පේන්න බෑ...ගෑනු පෙරේතයා....උඹ තමා රට වටේටම වේස වැඩ කර කර යන්නෙ...අපේ පලිගුවවත් ඔච්චර වනචර නෑ...අනික උඹලට මැනර්ස් කියන එකක් නෑ.....නැත්තන් අනුන්ගෙ කාමරවලටලඩන් පාත්වෙයිද .....නෑනෙ....නේ...උඹලට හිතක් පපුවක් නෑ....උඹලට මිනිස්සුන්ගෙ හැගිම් තේරෙන්නෙ නෑ...දෙයියො හැගීම් දැනීම් බෙදන වෙලාවෙ උඹ එදත් ඉන්න අස්සෙ ගෑනියෙක්ගෙ රෙද්ද අස්සෙ....
කටවහපිය .....වෙට්ටයා.....
චටාස්.....
අනේ.....හ්...සෙ....නෝ...
තොගෙ...අප්පට.....නාකි...ඩියෝන්...මැනික .....කෝ...පෙන්නපන්...මූන...පෙන්නපන්...
මං බලන් උන්නා.....මට මීට වඩා මුන්ට නෑකමක් දෙන්න හිතන්නවත් බැරි උනා.....උන් එකම එක තත්පරෙන් මගෙ මුලු ගේම කාල දැම්මා...රටා තියලා ඇදපු වලන් පොඩි කුඩු පට්ටම් කරලා දැම්මා....එයා මම හිනා වෙලා ඉන්න හැම ඵොටො එකක්ම ඉරලා කීතු කරලා දැම්මා...ඒ හිනාව මරලා දැම්මා.....
මාස ගානක් අඩපු ඇස් හිනස්සවපු අම්මගෙ සුවදින් ජීවත් උන අපේ ඇස්වලට උන් ආයම කදුලු ගේනකොට මම වලව්ව කියන්නෙ මගෙ ලේ නෑකමක් වත් නැති තැනට දාලා ඉවර වෙනකොට මට උන්ව මගෙ ඇස් පනාපිට මැරුවත් කමක් නෑ කියලා හිතුනා.....
මං බලන් උන්නා....ඩියෝනයා උස මදි හින්දා ඇගිලි වලින් ඉස්සි ඉස්සි බනිනව.....ඇරල තිබුන ජනෙල් වලින් අපේ කටහඩවල් එලියට යනකොට වටෙ තිබුන ප්ලැට් වල මිනිස්සු ජනෙල් ගාව බලන් ඉන්නවා මම බොද උන ඇස්වලට දකිනකොට මගෙ විතේන් අඩ අඩ ඉරුන ඵොටෝ ඇගිලි කපාගන එකතු කරන්න ගත්තා...
රොඩියා..රොඩියා....වේස රොඩියා ගගා උන්ගෙ අම්මා තාත්තට පවා බනින්න ගන්නකොට ඩියෝන්ගෙ සීමාව අන්තෙටම යන්න ගියා....ඇත්ත.....මුල් කාලෙ අම්මා තාත්තා හැටියට උන්ගෙ හැගීම්.තේරුම් ගන්න බැරිවට වඩා අනුන්ගෙ කීම් වලට හිත නරක් කරන් උන්ව පිලිගන්න බෑ කිව්වත්...කවුරු මොනවා කිව්වත් දරුවො කියන්නෙ දරුවන්ට.....ආදරෙ කියන්නෙ ආදරේ කියලා තේරුම් ගත්තු ඒ අම්මා තාත්තා උන්ට ජීවත් වෙන්න හයියක් වෙනකොට .....අම්මෙ අප්පච්චි කියලා කතා කරන්න.....පොඩ්ඩ බැරි වෙනකොට මගෙ පුතේ කියලා දුවන් එන තැනට උන්ට ආදරේ දෙනකොට උන් ඉවසයිද ...නෑ...උන් ඉවසන්නෙ නෑ...ඉවසීමෙ අන්තෙ අසීමාන්තික තරහව වෙනකොට ඩියෝනයා ඌට කියපු පදවලිම්ම උන්ටම කෑ ගහනකොට සීයා තාත්තා ඒකගෙ පොඩි මූනට දමලා ඇරපු පාරට අනේ අසරනයව වීසි වෙලා ගියා ....
සීයා තාත්තා ....නවත්තපන්...මේ හොදටම ඇති.....මේක හොදටම ඇති....උඹලා මගෙ ගෙදර ආවෙ මගෙ පවුල කන්න නම්...මගෙ උන්ට වද දෙන්නනම්....අනෙ...අත් දෙක එකතු කරලා.....වදින්නෙ...පලයල්ලා...මං උඹලව අතෑරියෙ අදක ඊයෙකෙ නෙවෙ...ඒක හින්දා...මාව මිනිමරුවෙක් වෙයි....පලයල්ලා.....මට උඹව මරලා පවු පුවරවගන්න බෑ...මගෙ පවක් ගෙවන්න මම උඹලා ගාව ඉපදිලා...කරුනා කරලා පලයන්....අනේ....දෙයියෝ...මගෙ දෑහැට නොපෙනි පලය....උඹලා මැරුනොත් මල කුන ගෙයි අස්සෙ කුනු වෙලා යනකන්වත් පෙට්ටියට කරගහන්න මිනිස්සු හොයන්න බැරි වෙයි....නාට්ටාමිලා වත් මිනියට අත ගහන්න බෑ කිව්වා...මට තවත් උඹලගෙ මලකුනු අදින්න හේතු නොතියා පලයල්ලා...දෙයියන්ගෙ නාමෙට පලයල්ලා.....
මම කැඩුන වීදුරු වලට කකුල් කැපෙන බව දැන දැන උනත් හිතේ වේදනාව උපරිම උන තැන මහ එකා ගාව දනහගලා අත් එකතු කරලා වැන්දා....පලයල්ලා කිව්වා....වේදනාව තරහව දුක.....අසරන කම.....මෙ හැගීම් ඔක්කොම එකතු වෙලා මගෙ ඇස්වල කදුලු උනන කොට මම උන්ගෙන් මගෙ ජීවිතෙන් මගෙ පවුලෙන් යන්න ගගා ඉල්ලුවා..ඒත් වැඩක් නෑ.....ඒත් වැඩක්....නෑ.....මොල්ලිගොඩ ජාතිය කියන්නෙම තනිකරම පන්න පන්න දශ්ට කරන සර්පයෝ වගේ මාවම කන්න හැදුවා....මගෙ විතේන් සුදු මහත්තා නැගිටපන් ගගා කෑ ගැහුවා...ගුටි කාපු ඩියෝනයගෙ ඇබිත්ත මුන රතු වෙලා තියනකොට සීයා තාත්තට ගහගන්න බැරි තරහවට ශෙනෝනයා එකගෙ අතේ තිබුන බස්තම ඇදලා අරන් දෙකට මැදිම්ම කඩලා දැම්මා...
අප්පච්චි ....පැත්තකට වෙන්ඩ...මන්මුගෙ අම්මා....මූට කවුරු කියන දේ අහන්ඩ බැරි උනත් මන් කියන දේ නාහ ඉන්ඩ බෑ...මූව හැදුවෙ මම...වැදුවෙ මම.... මාස නමයක් බඩෙ තියන් ඉදල මං මූව වැදුවෙ කොහෙවත් යන වනචර හැත්තට දෙන්ඩද....නිතේශ් නැගිටපන්....නැගිටපන්...
පරල වෙලා උන්න සීයා තාත්තව පැත්තකට කරපු අම්මා මගෙ ගාවට ඇවිත් නැගිටපන් නැගිටපන් ගගා උරහිස් වලට වගේම පිටට පාර පිට පාර ගහනකොට මම නැගිට්ටා නැගිටලා අම්මගෙ මූන දිහා බලන් උන්නා...
අම්මා....උඹ....මගෙ...???.වැදුව පමනට අම්මෙක් වෙනවද...???වාසනාවකට උඹට ළමයි හිටියට උඹ අම්මෙක් වෙන්න ඕනා ගෑනියෙක් නෙවෙ ....
නිතේශ් ...කටවහපන්...උඹ ඔහොමද අම්මට කතා කරන්නෙ...මේ කොහෙවත් යන රොඩී හැත්තද උඹට දැන් ලොකු උනේ නිතේශ් ආ....උඹට මේ කොහෙවත් යන හිගන හැත්තද ලොකු උනේ....උඹ මුන්ට උඹගෙ උන් ...උඹගෙ උන් ගගා කතා කරන්නෙ...මිනිස්සු උරුලෑවො ගිය පාරකවත් යන්නෙ නෑ වගේ තමයි අඩු කුලෙ හැත්ත ඉන්න තැනකවත් ඉන්නෙ ඉන්නෙ නෑ ....මට පෙන්නපන්...මට පෙන්නපිය බලන්ඩ තෝ පවුල් කන අඹුව කොහෙද ඉන්නෙ කොහෙද පෙන්නපන්...
මේ ඉන්නෙ....මේ ඉන්නෙ...උඹට පේනවද අම්මෙ...පවුල් කන්න ගෑනියෙක්ම ඉන්න ඕන් නෑ...ගැනියෙක් උන උඹට බැරි උනා හොද අම්මෙක් වෙන්න....ගෑනියෙක් උන උඹට බැරි උනා මගෙ අප්පච්චිට හොද ගෑනියෙක් වෙන්න...ඒ මිනිහගෙ ඇස්වල කදුලු දකින්න....ඒ මූනට කවදාවත් හිනාවක් ගේන්න....බැන්දත් වලව්වෙ රෙද්ද අස්සෙ රින්ගන් උන්නා මිසක් මටවත් අප්පච්චිටවත් ඔය හිතේ ආදරයක් තිබුනද.....නැ ...අම්මා නෑ ...කවදාවත් නෑ.....කවදාවත් නෑ....අම්මෙක්ට බෑ කව්ද තව දරුවෙක්ට ගහන්න බනින්න...හැබැයි උඹ ඒකත් කෙරුවා ...උඹ ගැහුවෙ බැන්නෙ නෑ...උඹ කෙලිම්ම මරලම දැම්මා....අන්න එදයි මම මට අම්මෙක් නෑ කියලා හිතා ගත්තෙ...
අනිත් දේ ....මේ ලෝකෙ ගෑනියෙක් පවුල් කන්න ඕනෙ පිරිමියෙක් එක්ක විතරමයි කියලා මොන පොතේද ලියලා තියෙන්නෙ....එහෙම පොතක් අවාසනාවට හරි තිබුනොත් ඒ උඹලා වගේ වලව් මාන්නෙන් ඔලුව උදුම්ම ගත්තු උන් මිසක් හිතක් පපුවක් තියන උන් නෙවෙ...
නිතේශ් ....උඹේ ඔය වැදි බන වලින් වැඩක් නෑ...කරුමෙ නාඩගම් නටන එක නවත්තලා වරෙන් ගෙදර යන්න.....
නෑ මන් නවත්තන්නෙ නෑ....
උඹට නවත්තන්න බැරි මොකද...ආ නිතේශ් ....කියපන්...උඹගෙ අප්පච්චි ආවොත් මරයි උඹව..කොහෙවත් යන උන් හින්දා මැරුම් නොකා මෙන්න මේ වහන්ගතේ අතෑරලා වරෙන් නිතේශ් ගෙදර යන්ඩ.....උඹට ඕනෙ අපිව ලැජ්ජා කරන්ඩඩ.....මොන අසික්කිත වැඩක්ද මොන වනචර කමක්ද නිතේශ් මේක...අනිත් එකා උඹ....ආ කොල්ලො....උඹ මහලොකු කොම්පැනි කාරයෙක්ලු...මොන වේස වැඩ කරලා කොම්පැනි දාගත්තද කියන්ඩ මං දන්නෙ නෑ...උඹ හිතන් ඉන්නව නම් අපේ එකා එක්ක ජවුසන් නටන්ඩ ඒවා මේ කපේට වෙන්නෙ නෑ...ඒවා මේ කපේට වෙන්නෙ නෑ....උඹලා කොල්ලො කොල්ලො වේසා කම් කරපල්ලා ඒකට වෙන එකෙක් අල්ලගන....ඒත් ඒකට වලව්වෙ හාමුලා අල්ලගන්නෙ නැතුව.....
මගෙ අම්මගෙ හෙලවෙන කට දිහා මං බලන් උන්නා.....ඒ කට ඇතුලෙන් ආවෙ මගෙ විතේන්ව අඩවන වචන විතරක් වෙද්දි මං බලන් උන්නා ....දැන් නවතී....දැන් නවතී.....දැන් නවතී කියලා ...නෑ....ඒත් නැවතුන් නෑ.....කට අරින වාරයක් ගානෙම එලියට ආවෙම පිහිපාරවල් වගේ වචන වෙනකොට මම අහන් උන්නා..මට කතා කරන්න වෙලාවක් එනකන් මං අහන් උන්නා.එයාට බැන්නෙම වේස පද කියලා...එයා බැන්නෙම රොඩියා කියලා ....ඒක නිකම්ම නිකන් වචනයක් නෙවෙ...පපුව හාරවන වචනයක් වෙනකොට එයාගෙ.කදුලු විනාශ වෙලා ගියපු...උන් කෑලි කරලා දාපු රාමු කර්ල්ලා රැකගත්තු අපේ ආදරේ මතක උඩට කඩන් වැටෙනවා මං බොහෝම ඉවසීමෙන් බලන් උන්නා...
ඇත්තටම නන්දසේන වීරසිංහගෙ අම්මට නෙවෙ දුම්මල ගල නගින්න යන්න තිබුනෙ.....ඇත්තටම ඒ දරුවට නෙවෙ උලලේනියන්ගෙ විලාපෙ ඇහෙන්ඩ තිබුනෙ...මගෙ කන් වලටයි උලලේනියන්ගෙ විලාපෙ ඇහෙන්ඩ තිබුනේ....
දුම්මල ගලවන් වදුරඹ පොලට ගිහින් විකුනලා ජීවිතේ ගැටගහන්න හදපු අම්මව ඉතිරි කරන්න තිබුනේ....හාල් ටිකකට පොල් ටිකක් නයවෙලා අරගන ලමයට ඉස්කෝලේ යන්න කොපි පොතයි පැනසලයි ගේන්න ගියපු අම්මව ඉතිරි කරලා මේ අම්මවයි ගන්න තිබුනෙ.....
අනෝරා වැහිවැහපු දාක ගල ආදෙක් හා සමානවම ලෙස්සලා ගියත් අම්මෙක් කවදද දරුවෙක්ගෙ බඩගින්න ගාව පොරවගන නිදා ගත්තෙ...දරු කැක්කුම හිතේ තියන් ආදෙක් හා සමානව ලෙස්සන ගල් පාමුලට නැගපු ඒ අම්මව ඉතිරි කරන්න තිබුනා....එහෙම කරලා අනීතව ගන්න තිබුනා..මොල්ලිගොඩ මැනිකෙව ගන්න තිබුනා....ගල පාවුල ගලට නෙවෙ රිදෙන්න තිබුනෙ.....අනීතට... දරු කැක්කුමක් නැති නමට අම්මෙක් උන අනීතට...එහෙම උනානම්....මට දුම්මල නැතත් කමක් නෑ...මම නෙවෙ දුම්මල ගල එක්ක තරහක් ගන්නෙ...කන්දට පරවේනි උලලේනියන්ගෙ විලාපෙ ඒ දරුවට නැතිව මට ඇහුනනම්..මට අද සැනසීමෙන් හුස්ම ගන්න තිබුනා.....
නන්දසේනයන්ගෙ අම්මා ගාව මගෙ අම්මව තියලා බලනකොට මට ඉපදුන දා ඉදලා උලලේනියො අඩලා තිබුනා...වලව්වෙ උන් මාව නැති බන්ගස්තාන කරලා තිබුනා...අම්මගෙ වචන වලට නිමාවක් තිබුනෙම නැ.....මගෙ විතෙන්ගෙ ඇස්වල කදුලු නවතින පාටකුත් නෑ...
උඹට මෙච්චරම ඉන්න බැරි තරම් විසේ නම්....උඹට පෑහෙන එකියක් එක්ක යන්ඩ තිබුනා...උඹ මොන අසමජ්ජාති කමක්ද කෙරුවෙ ...මූටත් පලල් කරන් අල්ලන් ඉන්න පුරුදු ඇති....වේස ගති ලේවලින් එන්නෙ....වේස හැත්තට ජාතක වෙච්ච අමු රොඩී....වේස්
අම්මාහ්.....ඇති.....නවත්තපන්....ඇති...
ඇති කියන්නෙ .....හොදටම ඇති...ආය වචනයක් වත් එපා...හරි.....වචනයක් වත් එපා....උඹලා ඔහොම නෙවෙ...ඔලුවෙන් හිටන් කිව්වත් කිව්වත් මම මේක නවත්තන්නෙ නැ.....ඇයි කියල අහන්ඩ නම් කට හදන්නෙ...මං මූට ආදරෙයි...මං මූට මගෙ පනට.වඩා ආදරෙයි....උඹලා මාව මැරෙන්ඩ වැටුන තැන ගත්තෙත් වලව්වෙ නම්බුවෙ පැත්ත...නමට අම්මෙක් උන ගෑනියෙක් මගෙ ජීවතේ කොතනටවත් එපා හරි...අනික....මට මෙච්චරම විසේ නම් ගෑනියෙක් හොයා ගන්ඩ කිව්වෙ කටින්ද....ඇයි ඇයි උඹලට මතක නැද්ද....උඹලට මතක නැද්ද .....මට කාලෙකට කලින් මටත් ආදරෙ කරන්න ගැනොයෙක් උන්නා ...ඒක කෑවෙ කව්ද....තොපි...
එකිවත් මගෙන් උදුර ගත්තෙ කව්ද තොපි.....මගෙයි ඒකිගෙයි මැදට හෙනේට හිටියෙ කව්ද....තොපි.....එහෙව් එකේ ඔය කටෙන්ද මට ගෑනියෙක් ගන්ඩ කියන්නෙ...බලන් ඉදපියව් ...තොපි මේ පාර්ස් හිතන් ඇති හරි ලේසියෙන් මාව තොපේ පැත්තට නම්මන් අර පරට්ටිව මගෙ කරේ ගහන්ඩ නේ....
මොකද ඒකිව මගෙ කරේ ගහන්ඩ ඔච්චරම නලියන්නෙ .....මහ එකාගෙ හොර ගෑනියෙක්ද ඒකි ....රන්දෙනිගල ද මොකාද කියන එකාගෙ අඹුව මේ අපේ මහ එකාගෙ හොරගෑනියෙක්ද...
නිතේශ් ....මොනාද යකෝ කියන්නෙ....
කියන්නෙ...කියන්නෙද ..උඹේ හපන් කම්.....උඹ එක එකාට ඇගිල්ල දික් කර කර ගියාට උඹේ රෙද්දෙ තියන තුත්තිරි ගලවන්ඩ ඉතින් නිවාඩු දාන්ඩ වෙයි....ඒකෙන් මේකෙන් වැඩක් නෑ...මං කියන්ඩ ඕන ටික කිව්වා ...දැන් ඉතින් නම්බුව නැතුව හරි බැහැපල්ලා මගෙ ගෙදරින් එලියට ...මං කවදා හරි බදිනවා නම් ...බදින්නෙ....මෙන්න මේකව විතරයි ..මගෙ විතේන්ව විතරයි ...උඹලට උගෙ වාසගමත් ප්‍රශ්නයක් නම්...මතක තියාගනිල්ලා මං මගෙ නමේ ඉදලම ඌට දෙනවා ....දැන් ඇහුනනෙ....යමල්ලා....යමල්ලා .....පව්නොදී පලයල්ලා...උඹලා සාප....තනිකරම ගස් උඩ වැවෙන ක්‍රෝටන් වගෙ....තනිකරම පිලිකා.....අර රන්මලියා සුදු අක්කා මැරුන වෙලේ උඹලා මැරෙන්ඩ තිබ්බෙ....
නිතේශ් කටවහපන්...කටවහපන් ....උඹ හොයන් එන රොඩී හැත්තව මල් දාලා පිලිගන්ඩ කියලද උඹ කියන්නෙ.....උඹට ඕන එකී අපි හොයන්නෙ...උඹට පෑහෙන එකී අපියි තීරනේ කරනෙ ....උඹ කවදා හරි කරගහන්ඩ ඕනෙ මේ වගේ පිම්පියෙක් නෙවෙ....උඹ බදිනවා නම් බදින්න ඕනෙ....අර කෙලීව විතරයි....ඒක ස්තීරයි .....
පිම්පියා...ඇති...මං කියන් නෑ...මාව කේන්ති ගස්සලා මට පවු පුරවන්ඩ එපා ...මට උඹලා වහ කදුරු තනිකරම....අනික....සීයා තාත්තා උඹ පිලිගත්තත් එකයි නැතත් එකයි.... ඔහොම කෑ ගගහා නහින වෙලේ ඉස්පිරිතාලෙකට ගිහින් ඇස් කන් දන් දීලා මැරිලා පලයන්කො...උඹ මහ සාපයක් මොල්ලිගොඩ හාමු...අවංකවම උඹ මහ අමු සාපයක්...මගෙ ජීවිතේ දැක්ක සාපකාරම පවුල මොල්ලිගොඩ උන්....අවංකවම...මගෙ පවකට මම උඹලා ගාව ඉපදුනා ...මට පව් පුරවලා ලබන ආත්මෙත් ණය ගෙවන්ඩ තොපි ගාව ඉපදෙන්ඩ බෑ කරුනා කරලා යමල්ලා...අනික....නාද්යද මොකීද කියන එකීව ඔයතරම්ම ඕනා නම්...උඹ බැදගනින්...උඹට තව වදන්න එහෙම පුලුවන් නේ..නේ.....අනේ...බැදගන ඒ අමාරුව හොද කරගනින්...මට උඹලා එක්ක කතා කරන්ඩ ගියොත් වෙන්නෙ කුනුහර්ප වපුරලා පව් පිරෙන එක....පලයල්ලා....
මන් මගෙ විතේන්ව ලගට ඇදලා ගත්තා ....නිකන් අත් පටලවන් උන්න මං ඒකව මගෙ ගාවට ඇදලා අරන් කිටි කිටියට තුරුල් කරගන සීයා තාත්තගෙ මූනටම මැරියන් කිව්වා....සාප කාරයා කියලා කිව්වා...අම්මෙක් කියලා ඉන්න ගෑනි මනුස්ස වේසෙන් ඉන්න අමු යකින්නක් වෙනකොට පොවපු කිරි මට වමාරින්ඩ හිතෙනකොට මට ජීවිතේ දුන්න මගෙ විතේන්ව මං අතාරින් නෑ ගගා පරසක්වල ගහනකොට මං බලාගන අම්මා පුපුර පුපුර ඵෝන් එක කනේ තියන් නැට්ට ගිනි ඇවිලුන හනුමන්තා වගේ වීදුරු කටු බේරුවත් අපේ ඵොටෝ අහිතක් නැතුවම පාග පාග යන හැටි අපි දෙන්නම බලන් උන්නා ...
අනීතා ..උඹෙ මිනිහා ඔය බඩකඩිත්තුව තාම ගත්තෙ නැද්ද .....
මං බලන් උන්නා.....අම්මා අප්පච්චිට ගන්න හදනවා ....
මේ දහම්ට ඕනම වෙලාවක ඵෝන් එක ආන්ස්වර් කරන්න බැරි හැටියක් ....උඹගෙ ඔය නාඩගම් අප්පච්චි එනකන් විතරයි නිතේශ් ...අප්පච්චි ආවම ගුටිකන්ඩ ලෑස්ති වෙලා ඉදින්....රොඩි හැත්ත එක්ක ඉන්නකොට කිව්වා...ඇහුවෙ නෑනෙ.....වලව්වෙ උන්ට පෑහෙනවද අඩු කුලෙ උන්...
තේශී.....අනේ....දැන්...ඇති...තේශී...
බය නොවී ඉදපන් මැනිකෙ .. ...මට ඔක්කොටම කලින් පෙන්නපන් මැනිකෙ අත පය තුවාලද....
තොපි මෙතනත් හැමනෙන්න ගත්තද.....පර සක්කිලි...වෙසකම ඉහට ගහලා...
ඉතින් උඹ අහක බලන් ඉදපන්කො නාකියො ..නේද නිතේස් අයියේ...මු නම් මහ වේසාවෙක්....පලිගුවෝ ...දෝනියෝ....මෙහෙ එන්ඩ...නාකි මනමාලයා උඹවත් දූසනෙ කරයි...ඕකට අසහනෙ .....මූට කින්පුස් bl එකවත් ඩවුන්ලෝඩ් කරලා දෙන්න තිබ්බා නම් නේද සෙනෝන්...එතකොටවත් තේරෙයි නෙ...අඩුම ගානෙ ප්‍රෝන් එකක් වත් බලලා ඔය ගොබ්බ මොලේ හදාගනින් සීයා තාත්තෙ ....ම්හුක්....සිදෙනානෙ හෙමින්...ම්ම්හුක්....සීයා තාත්තා පරයා...හයියෙන් ගැහුවනෙ....
සීයා තාත්තා ..මං කවදද පරයො තොගෙ සීයා තාත්තා උනෙ...
ඒවා කියන්ඩ බෑ...තොට රට වටේම ගෑනුනෙ ..ඩියෝන් මේ හැරෙන්න බබා....කො කට පෙන්නන්ඩ...මූව රහත් වෙයි දැන් කොයි වෙලේ හරි...ඒ තරම් කටේ තියෙන්නෙ බුදු ගුනනෙ..ඒ උනාට මුගෙ කෙරුම් දන්නව නම් පන්සලේ හාමුදුරුවො මූට අර පූජා කරපු ගාන්ටාරෙන් ඔලුවට කෙලිනවා ...මොනා කරන්ඩද බඩුවක් වෙන්ඩ ආසාවෙන් ඉදලා හාමුවෙක් උනාම....මගෙ පන කෝ මේ බලපන් මේ අයිස් කැටේ තියන්ඩ...
තුහ් පර හැත්ත..තොපි මෙහෙ ඉන්න හින්දා බේරුනා කියලා හිතපියව්...නැත්තන් මං තොපි ඔක්කොටම වෙඩි තියල බාවනවා ...
වෙඩි....අනේ...ඔයි බයිනේත්තුව ගහගනින් උඹෙ රෙද්ද අස්සට...නෙ සෙනෝන්.....ම්හුක්....
මං එයාගෙ අතපය වල තුවාල බලනකොට අප්පච්චි එනකන් පෙර මග බලන් උන්න අම්මා සැරින් සැරේම කිව්වෙ මගෙ අප්පච්චි මාව මරයි කියලා වෙනකොට සීයා තාත්තට අරුන් දෙන්නා පුලුවාන් ...තරම් අනිත් අතට පද හැදුවා...මහ එකා කියන්නෙ මොනවද....ඩියෝනයා ඒකගෙ පුපුරපු තොල්පට පැත්තක දාලා මැරෙන්ඩ හැදුවා.....
හෙලෝ.....දහම්....දෙයියනෙ..දහම් කොහෙ ලෝකෙද ඉන්නෙ දහම්...ඉන්න දේවාලෙකින් ඉක්මනට ගෙදර එන්ඩ....
........
ගෙදර එන්ඩ කියන්නෙ....වෙන මොකටවත් නෙවෙ....තමුන්ගෙ පුතා මෙහෙ වේස කම් කරනවා....වෙන කොල්ලෙක් එක්ක...මොන ලැජ්ජාවක්ද දහම්...මොන ලැජ්ජාවක්ද.....ආ...
........
අම්මයි අප්පච්චි පවා දැක්කා....මූ අපේ නම්බුව එහෙම් පිටිම්ම කනවා ...මොකක්...මොකක්...ඒක කොල්ලගෙ කැමැත්ත .....දෙයියන්ගෙ නාමෙට මොලේ හොද නැද්ද...අනේ අප්පච්චි ...මේ බලන්ඩකො....මේ දහම්ටත් ඒ පාර පිස්සුවක් හැදිලා...
මෙහෙ දියන් ඔය මගුල...
මම වගේම මගෙ විතේන් මූනට මූන බලාගත්තා .....වගේම මං බලාගම අම්මගෙ මූන තරහටම වෙව්ලනකොට සීයා තාත්තා ඵෝන් එක ඇදලා ගත්තා .....
දහම්....උඹට මොලේ හොද නැද්ද ..ආ ...උඹට ලැජ්ජාවක් නැද්ද...මූව හැදුවෙ මේ අසික්කත කම් කරන්ඩද.....ඉන්න තැනකින්න් වහාම වරෙන්....වහාම....මේකා මේක වේස ගුබ්බෑයමක් කරගන.....
.......
මොකක්...අපිට යන්ඩ...උඹ මාව නරක මිනිහා කරගන්නෙ නැතුව ඉන්න තැනකින් වරෙන් දහම්...මූව හදන්නෙ අපි.....ඉන්න මගුලකින් නාවොත් මේකා එක්ක ඉන්න අර අනිකා ..ඒකව මරල දාලා තමා මං මූව මෙතනින් අරන් යන්නෙ....
අනීතා..වහපන් මෙන්න මේක.....ඒකා කියන්නෙ ලමයගෙ කැමැත්ත කරන්ඩ දෙන්ඩ කියලා. ..ලමයගෙ කැමැත්ත කියන්නෙ....මූට මෙහෙ ජවුසන් අල්ලන්ඩ...මං ඉන්නකන් ඒවා කොහෙද ....
ඉතින් තෝ මැරියන්කො ....අප්පච්චියත් කිව්වා නම් ලමයගෙ කැමැත්ත කියලා තවත් මොනාද නේ නිතේස් අයියේ.....
කටවහපිය ....අප්පච්චියා....මගෙ මිනිහා කොහොමද තොට අප්පච්චි උනේ...හිතේ ඇති හිගන හැත්ත වලව්වට නෑ කම් කියන්ඩ....
ආ...මේ බලපියකො සෙනෝන්...අනේ අනීතෝ....වාතයක් නොවී පලකො අපිට සැනසීමෙන් ඉන්න දීලා....අපෙ නිතේස් අයියගෙයි විතේන් අයියගෙයි මගුලට අප්පච්චියා උඩිම්ම කැමති....ස්නික විතේන් අයියගෙ අම්මියත් අපේ නිතේස් අයියට හුගක් ආදරෙයි .....අපිට උඹ ඕන් නෑ....
නිතේශ් ....!!"දෙයියන්ගෙ නාමෙට මේ මූ මොනවද දොඩවන්නෙ කියපන්....මේ මූ මොනවද දොඩවන්නෙ...අප්පච්චි කැමතී කියන්නෙ....
මම හිනා උනා ..මෙච්චර වෙලාම අඩ අඩ උන්න මම හිනා උනා...තරහව විතරක් ඒ හිනාව පුරාවටම තියනකොට අම්මා ආය ආයම අප්පච්චිට කෝල්.කර කර එන්ඩ කිව්වා වගේම ඩියෝනයා පුලුවන් තරම් ගින්නට පිදුරු දැම්මා.....
සුදු අප්පො....
ම්ම්ම්ම්....
අරූ...ඔය ගැම්මටම අප්පච්චිගෙ එකත් කිව්වොත් අපි ඉදලා ඉවරයි...
කමක් නෑ කියපු දෙන් විතේන් ...මේක මහ සපයක්...අපිට දැන් වත් සැනසීම්ක් තියනවා නම්....ඒක මට මහ සහනයක් විතේන් ...අනේ බන් මට මෙවට මූන දීලම මහන්සී විතේන් ...මට මහන්සී....
දහම්.....උඹ එන්නෙ නැද්ද....එන්නෙ නැද්ද දහම්....මේ මගුල විසදන් මූව අරන් යන්ඩ....අනීතා වගේ මට උඹව නලවන්ඩ බෑ....මූව හැදුවෙ එක එක උන්ට දෙන්ඩ නෙවෙ . ඌ කරන්ඩ ඕනා අපි කියන දෙ...ඌ අහන්ඩ ඕනා මේ මොල්ලිගොඩ හාමු කියන දේ....
මම අත්තම්මගෙ මූන දෙල් ගෙඩියක් වෙනව දැක දැකම මම මගෙ විතේන්ගෙ උරහිසට ඔලුව ගහගන්නකොට අත්තම්ම ගෙයි මැදම කෙල ගැහුවා...ඇත්තටම කිව්වොත් අප් මූනට ගහන්න ඕන කෙල පිඩක් මහ අම්මන්ඩි බිමට ගැහුවා ...
අපි බලන් උන්නා...අප්පච්චි දැන් එයි දැයි කියලා බලන් උන්නා....බස්තම නැතුවගියායින් සීයා තාත්තට බිමට ඇන ගන්න එකක් නැතිව ඒකා අඩි හප්ප හප්ප මැරෙන්න හැදුවා ...සැරින් සැරේම අපි දෙන්නට වෙන වෙනම ඉදගන්න ගගා සාප කෙරුවා....
තොපි දෙන්නට දැන් වත් පැත්තකට වෙලා ඉන්ඩ බැරිද.... අරකට ඇගේ ඇලෙන්නෙ නැතුවම ඉන්ඩ බෑ...නිතේශ් වරෙන් මෙතනට....ඇලීගන ඉන්නවා...නමනින්දාවෙ බෑ....වර මෙහාට....රොඩියො එක්ක ලැගගන...
මට බෑ.....සැරයක් කිව්වනෙ.....කියන මගුල තේරෙනෙ නැද්ද...මට බෑ...
කිව්වම අහලා වරෙන් නිතේශ් ...මාව ගෙන්න ගන්ඩ එපා...උඹ ඔහොම නෙවෙ...කොහොම උඩප්පරන් ගැහුවත්...මේක වෙන්න දෙන්නෙ නෑ...මේක වෙන්න දෙන්නෙ නෑ කියන්නෙ....මේක කරන්නෙම නෑ...මූව ඉන්න අහලකවත් උඹව තියන් නෑ.....වේසාවියන්ට ජාතක වෙච්ච රොඩියා....තෝ වලව්ව අස්සට රිංගුවෙ මේකටයි කියලා දන්නව නම්...එදාම කනෙන් ඇදල එලියට දානවා...එදාම....
ඌ ඉන්නෙ .....ඌට ඉන්ඩ ඕන තැන...මගෙ එකා ගැන බලාගන්ඩ මම ඉන්නවා කියන එක ඔය කොයි කවුරුත් මතක තියා ගත්තොතින් හොදයි මොල්ලිගොඩ හාමු .....නිතේශ් .....විතේන් ....පලයන් ගෙට .....මේ දැම්ම...මේ දැම්මම.....
දහම්....!!!
අප්පච්චියෝ...!!!
සීයා තාත්තගෙ අත්තම්මගෙ අම්මගෙ ගොරනාඩු මැද අපි දෙන්නම උන්නෙ බිම බලාගන....කකුල් වලට ඇනුන විදුරු කටු යටි පතුල් හිල් කරපු වේදනාවට ඇදුම් කනකොට මගෙ යටි පතුල ඇදුම් කෑවා.....මහ එකා කියන දේවල් තඹේකට මායිම්.නොකරපු මගෙ විතේන් අනේ සුදු අප්පො ගගා ටිශූ පෙට්ටියෙන් බාගයක් ඉවර වෙනලන් මගෙ යටි පතුල පිහින ගමන් උන්නා... සීයා තාත්තා කෑ ගැහුවා....නිමක් නැතුවම නොහොබිනා කතා කිව්වා ..අම්මා...අත්තම්මා...සාප කෙරුවා ...කෑ ගහලා අඩන්න ඕනා උනත් අපි දෙන්නා කෙරුවෙම උන්ගෙ ඇස් ඉස්සරහා ඔලුව කෙලින් තියන් උන්න එක වෙනකොට සීයා තාත්තව මට මරල දාන්න තරහවක් පපුව පුරාවටම ඇවිලෙන්න ගත්තා ....උන්ම වලවේ උන්ව මගෙ විතේන්ගෙ කරේ ගස්සන්න ගිය බව අමතක කරපු සීයා තාත්තා අද අනිත් පැත්තට කතා කරනකොට එයා අහන් උන්නා...අඩුකුලේ...අඩුකුලේ ගගා එකම වචනෙ කිය කිය මගෙ කොල්ලට වේස පද කියනකොට කාටවත් හොරාවට එයාගෙ ඇස්වලින් වැටුන කදුලක් මගෙ යටි පතුල තෙමනකොට සීයා තාත්තට කටවත් වහන්න නොදී ඇහුන අප්පච්චිගෙ ගොරනාඩුව එක්ක අපි දෙන්නව ගැස්සිලා ගියා වගේම අපි දෙන්න තුන් දෙනාම ඒ පැත්තට හැරිලා බැලුවා....
අප්පච්චි .....අම්මා....තාත්තා ....!!!!
😒හුහ්....ජැක්කනෙ....තරහා ගිහින් ඉන්නෙ ආ...
මං යනවා ...යන්න...මගුල.....😒😒
කන පලාගන්නෙ නැතුව වෝට් එකක් කමෙන්ට් එකක් දාපියව්😒😒😒👊👊👊
අහිම්සකයි මං ..බබෙක් වගේ....තොම්ත.....👉👈🙂🙂
Ferdeesha ❤️💚😘 ...