බිනරිහ්...
මෙහෙට වරෙන් ....එලියට එලියට කරුනාකරලා එලියට වරෙන් නැත්තන් මං ඇතුලට ඇවිත් දොර ලොක් කෙරුවොත් උඹට අඩන්නයි ගුටි කනවයි ඇරෙන්න කරන්න දෙයක් නෑ මොකද උඹ පැනලා ආව එකියක් ....උඹ කෑ ගහලා මෙතනින් පොලිසියට කතා කෙරුවොත් උඹට වෙන්නෙ පොලිසියට ලගින්න....උඹව පොලිසියට අරන් ගියහම වලව්වෙ උන් දැනගත්තම උඹට මැරෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ...හරි..මොකද මම විතරයි උඹගෙ අයියා...මෙතන පිට පිරිමි තුනයි..හැබැයි බිනරි අමතක කරන්න එපා උඹේ අයියත් පිරිමියෙක් ...මේක සාමාන්‍ය පවුලක උනා නම්..මේක මෙතනින් විසදෙනවා...කරුමෙට උඹ මම ඉපදුනෙ වලව්වක....
මට ආය කියන්න නොදි එලියට වරෙන්....මාව නිකන් කේන්ති ගස්සන් නැතිව ...
මන් ඉනට අත් දෙක තියන් බලන් උන්නා...දනහිසටත් පහලට තිබුන කොන්ඩෙ උරහිසට උඩින් කපලා මේ වෙනකොට පාටකුත් දාලා තිබ්බා .කූඩුවෙ උන්න කුරුල්ලො ඉගිල්ලෙන්න ඕනා...හැබැයි..තටු හොදටම හයිය උනහම ...එක රැයක් ගෙයින් පිට ඉදපු එකීව මේ විදිහට දැක්කා නම්.....
ස්...සුදු ....අයි.. යේ...
හැරියන් පිටිපස්ස . ...
ඒකි බයෙන් වගෙ මගෙ ගාවට ඇවිත් පිටිපස්ස හැරුනා.....උන් ඔක්කෝටම තිබුනෙ කිතුල් රෑන හා සමාන කඩා හැලෙන තනි කලු කොන්ඩා...අගපැලුන් නැති....මටලු වෙලා ගියපු කොන්ඩා වෙනුවට උන්ට තිබුනෙ හූල්ලන තරම් ලස්සන කොන්ඩා වෙනකොට ඒකි ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම මේ ගිනි මැද තව ගිනි පත්තු කරලා....
බිනරි....
ස්..සුදු අයියෙ...
දැන් මට කියපන් උඹ මේක කැපුවෙ කාගෙන් අහලද....?උඹ පැනලා ආවෙ කාගෙන් අහලද.....?උඹ දන්නවද උඹ නැතිව වලව්ව කොයි වගේද කියලා ....ආ බිනරි....මේ කොල්ලා මෙහෙම නිල් වෙන්න ගුටි කෑවෙ උඹ හින්දා කියන්න දන්නවද...ආ බ්නරි...ආහ්???උත්තර දියන් හිතුවක්කාර කම් කරල....කරලා...
අනේ...ආහ්ව්....අනේ...සුදු අයියෙ....
නිතේශ් ...එපා...නිතේශ් ...
විතේන් .....මේක...මගෙ පවුලෙ ප්‍රශ්නයක්...හරි.....තමුසෙගෙ මෝඩ වැඩවල අවසානම ප්‍රතිපලේ තමයි ඔය නිල්වෙලා තියෙන්නෙ...කරුනාකරලා පැත්තට වෙනවා මේක...මගෙයි ඒකිගෙයි ප්‍රශ්නයක්.....හරි....කරුනාකරලා තමුසෙ පැත්තකට වෙනවා විතේන් ....මම තමුසෙට තවම හරියටමබැන්නෙ නෑ..මොකද මේකිව ගෙනාවෙ තමුසෙ.....
මං විතේනව තල්ලු කරලා ඇරියා...වෙන මොකටවත් නෙවෙ මට බය හිතුනා උන් විතේන්ට මොනවා හරි කරයි කියලා ..මට විතෙන්ව බිනරිට ගාවන්නවත් ඕන නැති වෙනකොට මම බැන්නා..කෑ ගැහුව....අරකිගෙ කොන්ඩෙම දිලිසෙනකොට මං ඒකි දිහා බලන් උන්නා...උන් එකතුවෙලා විතේන්ගෙ කාමරේට ඒකිව යැව්ව...අවසානෙදි ඒකි ආවෙත් මූත් එක්ක වෙනකොට ....රැයක් පිට උන්නා මදිවට මෙහෙම කරන් යනකොට බලන්නෙම අනිත් අතට වෙනකොට මම මගෙ විතේන්වත් එලවගත්තා ....
ශෙනෝන්.....
......
කව්ද කැපුවෙ කොන්ඩේ.....
මම....
බොරු නොකියා ඉදින්...අරූව ඇහැරවපන් ඕකා තමයි....ඇහැරවපන්....
නිතේශ් මේක..ඇතිබන්..දැන් නවත්තමුකො....
නවත්තන්න...නවත්තන්න තිබ්බා...මුන්ගෙ අම්මා අප්පලා උඹලගෙ වගෙ උනා නම්..පොලවෙ පය ගහල ඇවිදින උන් උනා නම්.....මුන්ගෙ අම්මා අප්පා අපේ අම්මලා ඉන්නෙ පොලවෙ නෙවෙ ...උන්ගෙ වැරදි කෝටියක් හැංගුවත්..
අපිට කවදාවත් වැරදි කරන්න ඉඩක් තිබුන් නෑ....අරූව අඩගහපන්.....එච්චරයි කියන්නෙ....
මං ශෙනෝන්ට කෑ ගහලා බිනරි දිහා බැලුවා ...
දැන් උඹව මේ විදිහට නිකමට හරි දැක්කොත් උඹ මොකද කරන්නෙ....උඹට කන රත් වෙන්න දෙකක් වනපු ගමන් උඹ අනිවාර්යයෙන්ම මුන් තුන්දෙනාවම පාවා දෙනවා ...උඹ ගත්තු කටටම කියනවා විතේන් එක්ක ආවෙ කියලා පොඩ්ඩක් හිතපන්..එතනින් එහාට මොකද වෙන්නෙ කියලා ...නිකමට හරි හෙට උදේ වෙන්න කලින් ඔවුන් ඔය අන්ජනම්ද මොන මගුල්ද බලලා උඹව හොයා ගත්තොත්.....මොකද උන් පන්නන්නෙම ඔවුවා පස්සෙනෙ...කියපන්....උඹ මොකද කරන්නෙ....උඹව මෙහෙම දැක්කම.....
උඹම දන්නව...උඹගෙ අම්මා අප්පා තියා වලව්වෙ බලු බල්ලෙක් කැමති නෑ ඔව්වට....මටම කියන කතා අහන් ඉදලා තියනවනෙ...මං කොල්ලෙක් වෙලත් උන් කෙරුවෙ මාව රෙද්ද අස්සෙ ගැහුව එක.....සංකරයි.....නැහැදිලා කියයි...අවලම් කියයි...උන්ගෙ කටටද කියන්න කතා නැත්තෙ ...ආ බිනරි...උත්තර දියන් ...උත්තර දියන්.....උඹ දන්නවද උඹගෙ මුරන්ඩු කම හින්දා මේ කොල්ලා ගුටි කාපු තරමක් ආ...උඹ දන්නවද...උඹගෙ අම්මා අප්පච්චි මගෙන් ගුටිකාපු තරම්???
ස්...ස්..සුදු....අයියේ.....අනේ ගහන්න....එපා...
ගහන්න ....උඹව හමගහන්න...සුදු අයියෙ නෙවෙ බිනරි... උඹටත් ඔය මගුල අදම කපන්න ඕනා උනා....මට කියපන් උඹව අල්ලගත්තොත් එක්ක යන්න කලින් මම මොනවද කරන්නෙ...මට පුලුවන්ද උඹගෙ අම්මා අප්පච්චිගෙන් උඹව උදුරන්න...එක්කො උඹව මරයි නැතිනම් උඹගෙ අම්මා හිතන් ඉන්නවා වගේම මුගෙ ඇගේ ගහයි...ඒකද ඕනේ ආ.....ඒකද ඕනෙ....කියපන්....කතා කරපන් ...
මං ඒකිව අත් දෙකෙම්ම හෙලෙව්වා.. .නිකමටවත් උන් කිව්වොත් මගෙ විතේන් අරන් ආවා නම් ඌටම බාර ගන්න කියලා....?? මට වැඩක් නෑ ..ඒකිලා ලස්සනට ඉන්නවට අකමැත්තට නෙවෙ...මාත් අසයි මාත් ආසයි මගෙ උනුත් අනිත් උන් වගේම ජීවිතෙ විදිනවට...මාත් ආසයි උනුත් මං වගේම කාට හරි ආදරෙ කරලා ආස ඇදුමක් ඇදලා යන්න ආස තැනක ගිහින් මෙච්චර කල් විදවපු ජීවිතේ විදිනවට...ඒ උනාට බිනරි කෙරුවෙ ඔක්කොම එක උඩ අනාගත්තු එක....වැරදි පිට වැරදි කරපු එක.....සම්මතෙ බිදින්න ඕනා.....ඒක හරි...ඒ උනාට්....බිදින්නත් වෙලාවක් තියනවා ....තටු දිගෑරල පියාඹන්න ඊනා හැබැයි වටේ පිටෙ උන්ගෙ තටු කපන්නෙ නැතිව....අනික අපි තවමත් ඉන්නෙ නුවර...
ඒ අස්සෙන් හොර නින්දක උන්න ගඩාපියා බොරුවට ඈනුම් ඇර ඇර කර මත ඉහට ගහලා වගේ රගපාන ගමන් ආවා...
නිතේ....ස්...ඇයි ඒයි....
දනගගපන්...මොකුත් නාහා දනගහපන්....
ආ.....ඒ..මේ....හොද වැඩේ....ඒ...මේ...යාලු...මේ ...ඔයැයිලා....මේ...එහෙම කතා කරන් එන්න එපා....යාලු.....
ඩියෝන් මාව කේන්ති ගස්සවන්න එපා ඩියෝන් හරි....උඹගෙ හුරතලේ වෙන වෙලෙක දාපන්...එක්කො ගුටි කාපන්...නැත්තන් දන ගාපන්....
අනේ...ම්හුක්...නිතේස්....අයියේ....ම්හු.....සෙනෝන්...අපේ....හාමුවට හොදටම තරහා ගිහින්නෙ....
මං උඹට කිව්ව ඩියෝන්...මම උඹට ඔය විකාර කරන්න කලින් කිව්වා...මට අනිත් උන්ට බනින්න බැරි හින්දා තමයි මම උඹට කිව්වෙ ඩියෝන්....දැන් ඉතින් කියන දේ අහලා දැනගහපන්...මට කරන්න දෙයක් නෑ....එක්කො උඹ මගෙන් කනවා....උඹව හදන්න බෑ...මං උඹව ගිහින් දෙනවා උඹලගෙ අම්මටම.....
ම්හුක්....නිතේස්....අයියේ....මීට කලිනුත් මෙ ළමයා සෙනෝන් ඉස්සරහා දනගහන් උන්නා...අනේ....මේ බලන්නකො...දනහිස් දෙක....සතුවෙලානෙ....
ඩියෝන්....මනස් ගාත නොකියා දනගහපන් උඹලාට දෙයක් උනාම තේරෙයි.....අවසානෙදි උඹලා හැමෝම බේරෙයි...මම ගිරේට අහු උන පුවක් ගෙඩිය වෙයි.....මට කොහෙන්වත් සැනසීමක් නෑ..... වලව්වට ගියහම උන්ට නොවදිනා වැදුම් වදින්න ඕනා උඹලට වෙනස් කම් කරන්න එපා...මගෙ ඔලුව කන්න එපා කියලා....ඒ ඔකොම කරන් එනකොට උඹලා වෙන මගුල් කරලා...ඇත්තටම උඹලා එකෙක් වත් එක පැත්තකින් මට සැනසීමක්න් දෙන්නෙ නෑ.....
බිනරි...කතා කරපන්...උඹව අහුවෙලා මේකා එක්ක යන්න කිවොත් උඹ කැමතිද ආ බිනරි...මොකද උඹ කන රත් වෙන්න දෙක තුනක් කෑවම පාවා දෙනවාමනෙ.....
මගෙන් බැනුම් අහපු ගඩාපියා අඩ අඩ දනගහනකොට බිනරි බිම බලන් ඉදල ඔලුව ඉස්සුවා වගේම මගෙ විතේන් දිහ බැලුවා..හරියටම විතේන් හා කිව්වොත් හා කියන්න වගේ.....
මොකද උඹ එහෙ බලන්නෙ..මගෙ දිහා බලපන්...මමනෙ උඹෙන් ප්‍රශ්නෙ ඇහුවෙ...උඹ මූව බදින්න කැමතිද ආ බිනරි....???
තේශීහ්.....
ඇයි...පොඩ්ඩක් ඉන්නවා විතේන්.....නංගිලා කියලා මං මුන්ව සුද්ද කරන්නෙ නෑ...හිතේ තියන දේවල් දැනගන්න එපැයිනෙ.....නේ.....බිනරි...උඹ මේකා ගාවටම ගිහින් දුක කිව්වෙ මූ එක්ක පවුල් කන්න බලන්ද බිනරි ...ආ....??ඌ පිට එකා...මං උඹගෙ අයියා....මට වඩා දැන් දුක දන්නෙ මේ ඊයෙ පෙරේදා ආව මූද...ආ බිනරි.....
මං කෙල්ලව හෙලෙව්ව...මොකද....පිරිමි හුලගක් වත් නොවැදුන උන්ට මෙතනින් පනින්න ඕන එකෙක් එක්ක එල්ලෙන තරමට කූඩු වෙලා ඉදලම උන්ගෙ මොලේ කුරුවල් වෙලා තියනකොට ඒකිගෙ කටින් ඔව් කියන උත්තරේ ආවොත් ඒකිගෙ මුන ඉතුරු වෙන එකක් නෑ කියලා මටම බය හිතුනා.....
අනේ..තේශී...
විතේන්....මං තමුසෙ ගැන බලාගන්නම් පස්සෙ.....හරි....එතකන් පාඩුවෙ ඉන්නවා..මේකි කිව්වොත් උඹව බදින්න ඕනා කියලා ...ඒකටත් ලෑස්ති වෙනවා හරි.....
නිතේශ් .....
මොකද.....උඹට දැන්ද තේරුනෙ බරපතල කම....
බිනරි...උත්තර දියන්...උඹ මූ එක්ක යන්න කැමතිද.. ???
මං බිනරිට කෑ ගැහුවා වගෙම ඒකි ලාවට ඔලුව හෙලෙව්වා...ඒකියන්නෙ මට හිතුන දේ හරි...
විතේන් ...දැන් මොකද කියන්නෙ....මේකිව අරන් ආවෙ උඹ...මේකි කැමතියිලු බදින්න....දැන් ඉතින් බාරගනින්...හරි...උඹටත් පුදුම පුකෙ අමාරුවක්නෙ තිබ්බෙ නේ ...ඉත්තෑවො දිව්වනෙ ගේනකම්ම....හරි...දැන් ඉතින් කරගහපන්...
මං බිනරිගෙ කම්මුල් දෙක මිරිකලා අල්ලගත්තා වගේම වේදනාවටම ඒකිගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙනකොට මගෙ විතේන් මගෙ අත ගසලා දාලා බිනරි දිහා බලන් උන්නා...
නංගි....මං තමුන්ගෙ ගෙදර ආවෙ ගෑනු ගන්න බලන් නෙවෙ හරි...මටත් තමුන් වගේම නංගිලා ඉන්නවා...අයියෙ අයියේ ගගා අඩ අඩ අත් එකතු කරලා වදිනකොට මගෙ හිත උනු උනේ උඹලගෙ වලවේ උන් උඹලට කරන අපරාද දැකල මිසක් නැතුව උඹ එක්ක පවුල් කන්න හිත නෙවෙ අන්න ඒක මතක තිය ගන්නවා...අවසානෙදි හොද කරපු මටත් තොපෙ අයියලගෙන් කුනු කතා අහන්න උනා...
මං බිනරි දිහා බලන් උන්න.....එකි අඩනව...ඇඩුවම හරිද???
හෙට උදෙම්ම අප්පච්චි එක්ක යන්න ලෑස්ති වෙයන් ...ගිහින් ඒ විදිහට ඉදපන් හරි.....උඹගෙ අම්මා අප්පච්චි වගේ නෙවෙ මගෙ අප්පච්චි ..කරුනාකරලා වලව්වෙ හැත්තට ණය ගෙවන්න වෙන වැඩ කරන්න හදන්න එප හරි...දැන් පලයන් කාමරේට...උඹට ගහලා තේරුමක් නෑ මටයි පව් පිරෙන්නෙ....ගිහින් කාලා නිදාගනින්...
මං බිනරිව කාමරෙ පැත්තට තල්ලු කරලා කාමරේට ආවා ....
ගඩාපියා තවමත් දනගහගන...මාව දැකලා හොරෙක් වගේ කුටු කුටු ගෑවා වගේම ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම ඇදට දුවලා බැලි කික්කව තුරුල් කර ගන්නකොට කෑම ගෙනාව වේටර් ලව්වා මං එක්ට්‍රා මෙට්ටයක් ගෙන්නව ගත්තා.....
ශෙනෝන්....
නිතේශ් ...
ඔය කන උන්ට කන්න කියලා නිදාගන්න එකයි....මට මහන්සි...අනුන්ගෙ මගුල් බේරලම....ඇඩුවා බුම්බන් උන්නා කියලා කාගෙවත් බඩවල් පිරෙන් නෑනෙ....
එයා දිහා වත් නොබලම මම කාමරේ ඇදට එහායින් දාපු මෙට්ටෙ උඩට වැටිලා මුනින් අතට හැරෙනකොට එයා මගෙ ගාවට ආවා.....
.
තේශි ...
යන්න විතේන්...ගිහින් කන්න..කලා අර බෙහෙත් වේලා බීලා නිදා ගන්න....මට පාඩුවෙ ඉනන් දෙන්න.....
මං මුනින් අතට හරුනා...බැනුම් අහපු එයත් මගෙ ගාවම දිගෑරෙනකොට මම ආයාම මුන ඉස්සුවා....
විතේන් ...සිංහල කියන දේ අදුනනවනේ නේ.....මං සිංහලෙන් නේද කිව්වෙ ගිහින් කාලා බෙහෙත් එක බොන්න කියලා අ....ඇගේ අමාරුවට උන ගන්නද...
කමක් නෑ..උන ගැනුන දෙන් මට කන්න ඕන් නෑ.....
නිකන් මගෙන් බැනුම් අහලා අඩාගන යන්න ඕන් නෑනෙ විතේන් නේ
මං මොන මගුලට අඩන්නද...අනික මම කෑවෙ නෑ කියලා ඔයාට මොකද වේදනාව... උන ගැනුනොත් මට.....නැතුව කාටත් නෙවෙනේ....ම්හුක්...
මම උන්නෙ මුනින් අතට වෙනකොට එයත් මුරන්ඩු කමට කියව කියව මගෙ ඇගේ ඇලීගන නිදා ගත්තා .....මං තත්පර ගානක් උන්නා...එයාගෙන් හැල හොලමනක් නෑ.....කන්න නොදී නිදි කරවන්නත් බෑ....මං නැකිට්ටා
මගුල....විතේන් නැකිටිනවා
ම්හුක්....
හුකුක් හුකුක් නෙවෙ නැකිටිනවා කන්න දෙන්න....බඩිගින්නෙ ඉන්නද..කාල අර බෙහෙත් ටික බොනවා...කරන්න ඕනා පන්ඩිත කම් කරලා මෙතනා මායම් දානවා....
ම්හුක්....ඔහොම කිව්වම තියන ලෙඩ දෙක වෙනවා...මට ඕන කෑමක් නෑ.....ඔහේ කන එකයි...
..විතේන් ...මං ආය කියන් නැ විතේන් ....එකට එක නොකියා නැකිටිනවා...මගෙ යකා ආවේස නොකර....
ම්හුක්...ආය කියන්න ඕන් නෑ තමා...ආය මොකට කියන්නද...මං කිව්වෙ නෑනෙ ආය කියන්න කියලා...මං නෙවෙ මෙතන ඉන්න කවුරුත් ඔයාට ආය කියන්න කිව්වෙ නෑනෙ...කව්ද ආය කියන්න කිව්වේ...ඔයාමනෙ ඔය කියන්නෙ...ආය කියන් නෑ කියලා කව්ද ආය කියවන්නෙ..අනික එකට එක කියන්නෙ නැතුව මම දෙක කියන්නද...එකට දෙක කියනවා නම් ඉස්කෝලෙදි එකට එක නොකියා දෙක කියන්න උගන්නනවනෙ...අනික ඔය යකා දැන් කොයිවෙලෙත් ඇවිස්සීගනම නෙ ඉන්නේ...ඌ ඇවිස්සුන් නැති වෙලාවක් තියනවද.. . නෑනෙ....ඌ කොයිවෙලෙත් ඇවිස්සිලා ..බිබික්කමක් වගේ උන්නට මහ සාතන් කෙනෙක්...එකට එක කියන්න එපාලු ආය කියන්න තියන්න එපාලු.....යකා අවුස්සන්න එපලු....මේ මොන කතාද මේ...අනික මගෙනෙ බඩ එයාගෙද නෑනෙ.....
විතේන් .. ....!!!
ඌහ් .....ගහන්නෙ...ම්හුක්....ම්හුක්.....
මොන මගුලක්ද....එකම දේ...එකම දේ....ආය ආයම කියවනවා....කන්දොස්කිරියාව ....
නැකිටපන්...නැකිටපන්....උඹට දෙකක් දෙනකන් කට අඩු කරන් නෑ..නැගිටපන්.....
එයා කියවනවා...කියවනවා...ඉවරයක් නැතිවෙනකොට අහන් ඉන්න බැරිම තැන නැකිටපු මම ඒකගෙ තට්ටමටම එකක් දමලා අතාරිනකොට ඒකා කස කස ඇබරුනා....
නැකිටපන්.....නැකිටලා වරෙන් කවන්න.....උඹ ඔක්කොම කරලා මෙතන....ඩියෝන්.....ඩියෝන්....
නැකිටිනවා.....කිව්වනේද සැරයක් ....නැකිටපිය ගහන්න කලින්...
මහුක්...මේ ළමයා බුජි....
බුජි නෙවෙ...මූට දීපු එකේ අනික දෙන්නෙ ආ...
එයාට ගහලා ඇහැරවපු මම ඊලග පාර ඔලුවෙ ඉදන් පොරවන් න්න ගඩාපියව ඇහැරවනකොට ඒකත් අඩාගන නැකිට්ටා.....
මොනාද කන්නෙ.....
ඔහොම සැරෙන් අහන්න එපා අප්පා.....බය හිතෙනවනෙ....වදේ...අනේ...ඩියෝන්....
ගහපිය මෙන්න මූට....
මං බලාගන මගෙන් ගුටි කන්න ගියපු ඩියෝනයා කුරුල්ලෙක් වගේ උගෙ බිත්තර ආප්පෙ ලෑටිගානවා...කකුල් දෙකත් මෑකරල් දෙකක් වගේ අඹරන් මා දිහාත් හොරෙන් බල බල අර ආප්පෙ කොනහනකොට මගෙ එකා ඉදිආප්පෙ රැල් ගනිනවා ...
ඇයි උගුරෙන් පහලට යන් නැද්ද...
කොයි වෙලෙත් බනින්න එපා අප්පා...අනේ....සෙනෝන්....
ඇයි...ශෙනෝන් උඹෙ මිනිහද...
ඔව්....හොර මිනිහා ඇයි වදෙ කොයි වෙලෙත් හැච හැච ගානවා හරියට අර තොටලග පාලම යට ඉන්න එකෙක් වගෙ...උඩරට රදල හාමුවෙක් නෙවෙ ගොන් මරියෙක්..
කාපිය ගුටි නොකා.....
මං බලාගන එයා ඉදි ආප්පෙ මැදට රතුම රතු සම්බෝලා දාලා ඒක නවනවා...
මෙහෙට දීපන් ඕක උඹට වෙන වෙන ඒවා කටේ දාගන්න කට ඇරෙනවා කන්න දුන්නාම අතපය පන නෑ...
අනේ මේ නිකන් ඉන්න ඒයි ..ඔයා අද දවසටවත් මගෙ කටට මොකුත් එබුවෙ නෑ ...ම්හුක්....තරහයි...
විතේනයා...!! දෙයියන්ගෙ නාමෙට කටවහන් කාපන්කෝ...
මං දෙයක් කිව්වොත් ඒකට ජාති සීයක් කියන එයාගෙ අතේ තිබුන ඉදි ආප්ප පිගාන උදුරන් මං ඒකට එහෙම්ම කහපාට පරිප්පු හොදියි ඊට උඩින් හොද්ද උකුවෙන්න කෝන් ෆලවර් බාල්දියක් විතර හලලා හදපු මස් හොද්දයි එකට දාලා ඇගිලි තුඩුවලින් ඔක්කොම ඇනුව...
නිතේස්....
මොකද ...
ම්හුක්...ආප්ප...කන්න...බෑනෙ...ඒයි....
එහෙනම්...
ම්ම්හුක්...ඩියෝන් බබාටත් ටිකක් කවනවත....
ම්න්...
ශෙනොනයා එහෙන් ගිලිනකොට කාගෙත් මිනිහා උන මම ඒදෙන්නටම කැව්වා ....ගඩාපි පැටියා කුරුල්ලෙක් වගෙකට අරිනකොට අරූට කවපු එක පැයක් විතර එක පැත්තක තියන් උන්නා .මූව ඉක්මනට ඔෆිස් එලවන්න ඕනා අර පරන විතේනයවම ගෙනෙන් කියලා ...මල ඇනේ මුගෙ හුරතලේ මටම දරා ගන්න බෑ...
කෝ මැනික ආ කියන්න....
අවසානම කටෙන් එකක් පොඩි ගඩාපියට ගිල්ලලා අනික මගෙ එකාට ගිල්ලුවට පස්සෙ උන් දෙන්නම දත කට මැදගන්න බාතෲම් එකට ගියාවගේම උන් ඔක්කොටම කවපු මං මට චුට්ටක් බෙදා ගත්තා ...උගුර නෑ වගේ කෑ ගහලා....
මං සුදු ඉදිආප්පයක් කෙටේ දාන් එහෙම්ම ඵෝන් එකට එබුනා...
සම්මා කෙසෙල් කොලේ....
වෝල් එකට ගියත් හරි දැකපු පලවෙනිම පෝස්ට් එක ...
රැල්ලට නෙවෙ . ...කැරැල්ලට....

මං සෑහෙන්න වෙලා ඒ පින්තූරෙ දිහා බලන් උන්නා...තවමත් රහත් නොවුන කසාවතෙන් හැගීම් හිරකරන් හතර වරිගෙම සංසාරෙන් එතෙර කරන්නම් කියල කදුලු පුරවන් පන්සලට පූජා උන සාමනේර වහන්සේලා...
මං තවත් බැලුවා ..කමෙන්ට් බැලුවා ...
මට කුනු හර්පයක් කිය උනා ...පේජ් එකේ ඇඩ්මින් වෙනුවෙන්...රිච් එකක් වැඩි කරගන්න තුපපහි කැප්ශන් එකක් එක්ක මේ ඵොටෝ එක උන් වයිරල් කරනවා...මං ඒ ඵොටො එකේ උන්න සාමනේරලාගෙ සිවුර අයින් කරලා ළමයෙක් විදිහට බැලුවා...ඇත්තටම මගෙ පපුවට දැනුනෙ මෙච්චරයි හරි පවු කියල විතරයි.....
හැහීම්...දැනීම්...බැදීම්...ආසාවන් මරන්න හිරකරන්න කොච්චර අමාරුද....කසාවතක් කියන්නෙම ඔය හැම දේටම තිතක් වෙනකොට සාමනේර නමක් උනත් ළමයෙක් කියන්නෙ ලමයෙම නෙවේද.....අම්මා තාත්තගෙ ආදරේ විදින්න ඕන කාලෙ මිනිස්සු කරන්නෙ හතර වරිගෙම සංසාරෙන් එතර කරන්න කියලා ලමයිව සාසනේට පූජා කෙරුවට ඇත්ත ඒක නෙවෙ...හදන්නම් වාලෙ ළමයි හදලා කන්න දීගන්න බැරිව යනකොට පන්සලට අතාරිනවා...දුවලම දෙන්නෙක් උන්නොත් තාත්තට පුතෙක් ඕනා වෙනවා...ඉතින් පුතෙක් හම්බුන ගමන් කන්න නැති පවුලක් නම් කරන්නෙ පන්සලට දෙන එක ඉතින්...ඕකද සංසාරෙන් එතෙර වෙන හැටිද....
පව්...පුංචි උන්ගෙ හිත්වල මොන් මොන අසාවන් ඇතිද අම්මා ගාව තුරුල් වෙලා නිදියන්න.... අම්මා අතින් බත් ගුලියක් කවා ගන්න....කොල්ලො කුරුට්ටො එක්ක එකතුවෙලා නටන්න....මෙ හැමදේම මෙතනදි නැතිවෙනවා...ඉතින් මේ වගේ දේකදි ඒ පුංචි හිත්වලට සැනසීමක් දෙන්න බත් පිඩක් කෙසෙල්.කොලේක දෙන එකත් ම්වෙ හැත්ත දකින්නෙ පවුකාර විදිහට වෙනකොට මේ වගේ උන්ට කියල වැඩක් නැතිකමටම මම එහෙම්ම ඵෝන් එක පැත්තකින් දාලා වතුර බිව්වා...
සුදු මහත්තයා ....
ඕ...
එන්නකො.....
එයා බාතෲම් එකේ ඉදන් මට අඩගහනකොට මං බලාගන පොඩි ගඩාපියා කටත් අතින් වහගන හිනා වේවි එලියට එනකොට මම බාතෲම් එකට ගියා....
ඇයි.....
එයා ඉනන්වා...හැබැයි මුන නම් මහ හොරෙම හොර පාටයි...මු මොකක් හරි හොර වැඩක් කරලා....
ඒයි මේ....
මොකද....මොකද.....
බඩ්ඩක් හම්බුනා....
මොකක්ද.....
බඩ්ඩක් අනෙ....
හරි ඉතින් බඩ්ඩ මොකක්ද...
මේ.....තියෙන්නෙ.....ටැන්...ට...ටෑන්න්න්න්!!!
ඒහ්...විතරක්...මට එපා ඔය මගුල්....
එයාගෙ අතේ තිබුනෙ ස්ටැමිනා එකක්....අශ්වල බල ස්ටැමිනා එකක්...ඒකා හිනා වෙනවා...කන්න්ඩාය දිහා මං බලන් උන්නා වගේම මං බලාගන ඉද්දි කන්දෙක රතු වෙලා ගියා.....මුගෙ වැඩේම මොකක් හරි කුනුහර්පයක් හොයන් එනවා...
නිලමේ ...
ම්ම්ම්
කවරයක්.....
ඉතින් දැන් මට මොකද කරන්න කොයන්නෙ....
කවරේ දාලා අනින්ට බැරිද නිලමෙ....
අද බෑ....කවරෙ නෙවෙ මොක දාලා ඇන්නත් මගෙ මැනිකෙ නුවරම හෙලවෙන්න කෑගහනවනෙ.....එතකොට ඇන ඇන ඉන්න එක නවත්තන්න උනාම නිලමෙ පව්නෙ නේත.මැනිකේ...
ඒව්ව්ව්...මගෙ වලා උඹ.....
එයා මගෙ බෙල්ල වටේ අත් දෙක ඔතාගත්තා ...ඔතාගන්න කලින් එයා අර ස්ටැමිනා එක සාක්කුවෙ දාගත්තා ....
පෝ...ඕක තියපන් ඌරු කොල්ලො...මං හෙට ගේන්නම්...උඹට කවරෙ දාලා ඇනගන්න ඔච්චර හදිසිද ...
නෑ...ඉතින්.....එහෙම නෑ ඒයි...
එහෙනම්....
නිකන් අප්පාවෙ.....
හා එහෙනම්...යන්න ගිහින් දොයියන්න ලැහැස්තිවෙන්න...මට හරි මහන්සී විතේන් ...හෙට ඉදන් ඔයා ඔෆිස් යන්න ඕනා....මම හෙට ඉදන් බාර ගත්තු වැඩ වගයක් තියනවා ඒටික කරගන්න ඕනා...
මන් එයාව තුරුල් කරන් ඔලුව අත ගෑවා ...ආයම පරන තැටිය ඇද්දෙ නෑ...මොකද මට එකම දේ කියලා කියලා එපා වෙලා උන්නා...
උනුසුම්ම උනුසුම් හාදුවකට පස්සෙ එයා හිනා උනා...ඒ ඇස් දිලිසුනා...නුවරට රෑ බෝවෙලා . ඉතින් කාටත් හොරෙන් පිපුන කඩුපුල් මල් රෑ තිස්සෙ ආදරේ කරන්න පටන් ගන්නකොට මං එයාව එක්කන් එලියට ආවා මගෙන් බැනුම් අහපු ගඩාපියට අපි කාගෙත් අම්මට ශෙනෝන් ගාව නින්ද ගිහින් තිබ්බා බැල්ලි කික්කි උන් දෙන්නගෙම මැද වෙනකොට මං බලාගෙන කාගෙත් අම්මා චුච්චු බොනවා උගෙ කෝල්ම්..
ගුඩ් නයිට් මගෙ මැනික...
බෙහෙත් වේල බීපු එයාව මං මගෙ අත උඩ නිදි කරවගත්තා ...කරවන් එයාගෙ නලලට හාදුවක් තිබ්බා වගේම එයා එයාගෙ කකුල් අත පය ඔක්කොම මගෙ ඇගට දැම්මා..ම්
ඉතින්...කවුරු හරි ඇහුවොත් මගෙ සැනසීමෙ එක පිටපතක් පෙන්නන්න කියලා මට පෙන්නන්න ඉන්න එකම කෙනා..මගෙ ආදරනීයම විතේන්....
*
*
*
සුදු මහත්තයා .....
ම්ම්ම්....ඇයි.....
නැකිටින්නකො...
නැකිටලා ඉන්නෙ අප්පා...
නැකිටලා ඉන්නෙ කියන්නෙ නැකිටලා පොල් ටිකක් ගානවකො නිතේශ් ..මගුල වැඩ කාරයෙක් ගන්න දෙන්නෙත් නෑ.....
නෑ.....නෑ....මට...වෙන උන්ගෙ අතින් උයන ඒවා ඇති වෙලා...
එයා චර චුරු ගානවා ....
එදා රෑ මට තුරුල් වෙලා නිද ගත්ත රෑ පහුවුනයින් පස්සෙ බක්මහ මල් හැලිලා ගියා...පිපුන වෙසක් මල් පරවෙලා ගියා.... පොසොන් මහට හදපු කූඩු වල සැකිල්ල ඉතිරි උනා .....ඇසලෙට වැස්සා..... හැම දාම පායපු ඉර හැමදාම බැහැගන ගියා ...මලවුන්ගෙ නොවැම්බරේ ඊයෙන් ඉවර වෙනකොට අද ඉල්මහෙ පලවෙනිදා උනා....දෙසැම්බර් ....මාස ගානක්.....එදා මගෙන් ගුටිකාපු බිනරි අවසානෙදි විතේන්ගෙ අම්මා අප්පච්චිගෙ පිහිටෙන් ෆ්‍රාන වලටයනකොට ඒකි කොල්ලෙක් එක්ක ගිහින් මූනෙ දැලි ගෑව කියපු සීයා තාත්තා අහස පොලව නූහලන්න ඒකිගෙ ඵොටෝ එකට මල් මාලයක් දැම්මා විතරක් නෙවෙ දූ ඩිංගලාව මැනිකෙව වටකරන් පාංසු කුලේ පවා දුන්නා
උන්ට හිතක් පපුවක් නෑ.....
ඊයෙ රෑ දොලහා වෙනවත් එක්කම මුලු ගෙන්දගම් අහසම පාට පාට මල් වෙඩිවලින් පාට උනා...
මොකටද.....සීතල දෙසැම්බරේ ලැබුවා කියන්න...ඔන්න ඉතුන් කුරුදු වත්තෙ නෝනලාට නම් නත්තල් මාසෙදි නත්තල් පප්පටත් වඩා වැඩියෙන් තෑගි බෙදන්න යන්න තියෙනකොට සැලෝන් නියෝ එකට විසි හතර පැයත් මදි උනා.....ඒ ඔක්කොමත් එහෙම වෙනකොට කිරි සුවද පිරුන ඇබිත්තන් කටක් තිබුන අපේ චුටි පලිගුවා දැන් ටිකක් ලොකු කෙල්ලෙක් වෙලා උන්නා ....
මං ඇදන් උන්න,සරම ගස ගස නැකිට්ටා ..හොදම දේ ඉස්සර කොට කලිසම් ඇදපු මට එයාගෙ සරම් බොක්කෙ ඉදගන්න එකේ ආසව වැඩි උන හින්දා කොට කලිමට තටා කියන්න සිද්ද උනා....
කිරි කෝපි සුවදයි ..බොටම් ආදිපාදිවරයගෙ උදහසට ලක් වෙන්න බැරි හින්දම මං ඇද හැදුවා ....ආදරේ පිරුන අපි දෙන්නගෙ ගෙදර සාලෙ කොටසෙ ටීවි එක තියන තැනට එහායින් තිබුනෙ ඊයෙ රෑ අපි දෙන්නම එකතු වෙලා හදපු නත්තල් ගහ..මොකද මගෙ මැනිකෙ ක්‍රිස්මස් බෝයි කෙනෙක්....එයාගෙ සතුට තිබුනෙ මං එයා ගාව ඉන්න තැන ..පුංචි පුංචි දේවල් උනත් අපි දෙන්නා එකතු වෙලා කරපු තැන වෙනකොට මන් ඒ සතුට එයාගෙන් හැම දාම දැක්කා ....

එයා ඔෆිස් යන්නත් ලැහැස්ති වෙලා....ගඩාපි පැටියගෙ නමක් නොදන්න කෑම කාලා අපි දෙන්නටම ඇති උන දා ඉදන් එයා මං වෙනුවෙන් එ අත් දෙකෙන් කෑම හැදුවා .....පීනන්න සල්ලි තිබ්බත් එයා ආස උනා එදා වගේම මට ජීවිතේ ගැන බින්දුවෙ ඉදන් උගන්නන්න....අර පුංචි වලන් සෙට් එක මගෙ ජීවිතෙ මට ලැබුන හොදම දේ වෙනකොට මං ගිහින් උය උය උන්න එයාව බද වටෙ අතදාලා තුරු කර ගත්තා ...
දිසානායක මැනිකේ.....
...
මොනවද හදන්නෙ ...
කිරිබත් ....අද පලවෙනිදා ...
ම්ම්ම්...
සුදු මහත්තයා
ම්ම්ම්ම්
ඔයා එනවනෙ...
අප්පො...හ්..
නෑ නෑ ගෑනියෙක් වත් පිරිමියෙක් වත් නෑ..අනෙ වරෙන්කො නිතේශ් ....
ගෑනියෙක් වත් නෑ පිරිමියෙක් වත් නෑ නම් මට උඹ එක්ක ඉන්න ඕනෙ නැත්තන් මං එන්නෙ නෑ...
හරි හරි ඒයි....ඇයි වදෙ....රෑට ඇග උඩ නැගගන්න නම් දත කට මැදන් එනවා ....අනිත් දේකට එන්න කියන්න වදින්න ඕනා මෙ මිනිහට...ඇත්ත තමයි...අර කතාවක් තියෙන්නෙ සැමියා බිරිදගෙ දෙයියාය කියලා...ඒ වෙන මොකටත් නෙවෙ දෙවියන්ටත් කන්නලව් කරන්න එපැයිනෙ...මගුල නාවොතින් මං මොඩල් කෙනෙක් ඒජන්සි එකට කියලා ගෙන්න ගන්නවා....
ඒ නම් ඉතින් මැනිකෙ ඇටෙත් එක්ක පලා ගන්න තමා ඈ....
මම එයා හදපුකිරි කෝපි එක හිමින් හිමින් තොල ගාන්න ගත්තා එයාගෙන් එකම කන් කෙදිරිය වෙනකොට මම එයා ට එන්න පොරොන්දු උනා....
ලස්සන නිසානෙ මේ ඔක්කොම කරදර ..
අනේ අම්මෙ...ඔව්..කව්ද දන්නෙ නෑ බිබික්කමව මනුස්සයෙක් කරලා ගත්තෙ ..මං නැත්තන් තාමත්හොටු පෙරන් අඩනවා....
හරි...හරි....ඉතින්....ඕකට නහින්න ඕන් නෑනෙ....නේත...ඈ ඒයි.....
එය මට බැන බැනම බිදපු පොල් ගෙඩිය අතට දෙනකොට මගෙ මුන දෙක උන...
මේ ඕක්කොම ගාන්න ඕනෙද... ඈ මැනිකේ....නෑනෙ...එකබැවක් ඇති නේ....ඈ අනෙ.....ඇ මැනිකෙ....ඇ....ඈ....
ඔව් මිනිහො ගාපන් කො ඕක කට පුක වහන්..පොල් ටිකක් ගාන්න දුන්නම හැමදාම බෑවක් ඇතිනෙ ගානවා....මං ඊයෙ කිව්වනෙ පොල් කිරි ඉවරයි කියලා .මාවම කන්න ඉන්නවා තම්බ තම්බ ගිල්ලන්නත් ඔන්නෙ...රෑට ඇග උඩ නගින එක නම් දන්නවා ගානට මිම්මට...
ආ...කව්ද දන්නෙ ඈ මහ පාන්දර අනින්ට නිලමෙ අනින්ට ගගා මැරෙන්නෙ....
ආ මමනෙ ...අනේ ඇනපන් ඇනපන් ගාන්නෙ...මේ නිතේශ් නිකන් ඉදින් බොරු නොකියා....වරෙන්කො උඹ මැනිකෙ....ගාගන..මගුල...පෙරේදා දවසම මම හිටගන අර නලියගෙ රස්සාවම මට ඉදගන්න කියනවා..ඉදගන්නෙ කොහොමද මගුල ..
අර ඇක්සිඩන්‍ට් එඅ උන වෙලේ අත පය බේරිලා ඕකගෙ කට තැලුන් නෑනෙ...
අපෝ ඒයි හෙමින් බනිනවකො....අර අහ පහල උන්ට ඇහුනම මම ජොනී සීන් කියලා හිතයි .....
ජොනී සීන් රිටයර් වෙනවා උඹ එක්ක එකට තියල බැලුවොත් ....අනෙ තේශි ඕක ගාලා දෙනවකො....
මේ කිරි වෙනුවට වෙන කිරි ටිකක් දෙන්න .....ඈ මැනිකෙ....
ඇත්තමයි මට උඹ එක්ක පවුල් කනවට කීයක්.හරි දෙන්න ඕනා.....ඕක ගාපියකො පගො...
ඕක අපේ ගෙදර හැමදාම ඇහෙන සද්දෙ වෙනකොට මං එයා වෙනුවෙන් පොල් ගාලා බ්ලෙන්ඩර් කරලම දුන්නා ....කොච්චර කෑ ගැහුවත් ආදරේ බිදක් වත් අඩු නොවුන තැන හැමදාම සතුට තිබුනා උතුරන්නම....
මන් එයා උයන දිහා බලන් උන්නා වගේම ඒ ටිකකිම්ම මගෙ ඵෝන් එක රින්ග් උනා...
කව්ද සුදු මහත්තයා ...
අම්මා...
ආන්ස්වර් කරලා බලන්න....උවමනාවක් වෙන්න ඇතිනෙ..
මන් ඵෝන් එක දිහා බලන් ඉන්නකොට එයා මට ආන්ස්වර් කරන්න කිව්වා එදා වලියෙන් පස්සෙ අම්මා මගෙ පස්සෙ පන්නන එක නැවැත්තුවා ....නාද්‍යයව ඇගෙ ගහන්න ආව එක නැවැත්තුවා ..අප්පච්චි දික්කසාදෙ දෙනවා කිව්ව දා ඉදන් අම්මා මෙල්ල වෙලාගියා.
මං.එහෙම්ම ඵෝන් එක ආන්ස්වර් කෙරුවා ...
අම්මා....
සුදු පුතා..
කියන්න මොකක් හරි උවමනාවක් ද...
පොඩීගෙ හෙට හත් මාසෙ පිරිත..
..ඇවිත් යන්න එනවද....
......
අත්තම්මා බලන් ඉන්නවා....වැඩ අඩුනම් ඇවිත් යන්න..
ම්න්....බලන්නම් ..
🙂ආය හෙච ඈ...
ගුච් නයිච් මේ ළමයා බුජි...
මම
Ferdeesha ❤️💚😘 ...