Cherreads

Chapter 33 - 33

මං කෑගහලා ඩියෝන්ගෙන් ඇද රෙද්දක් ඉල්ලුවා....ඒ උනත්....මට තවමත් ඒ අත්දැකීම අලුත්.....මං කල්පනා කෙරුවා ....එයාට වේදනාවක් දැනේවිද....

ඒත්....එයා අදීශ් එක්ක ඉදලා තියනවනෙ...

මගෙ ඔලුවට අකුනක් වැදුනා හා සමාන වේදනාවක් දැනුනා ....මං බය උනා එයාට මං නිසා වේදනාවක් දැනෙයි කියලා ....නුපුරු මගෙ අතින් වේදනාවක් දැනේවි කියලා ...ඒ උනත්....කොහෙන්දෝ ආව සිතුවිල්ලක්....එක රූපයක් මගෙ කකුල් දෙක නවත්තලා දැම්මා..

එයා සම්පූරනම නිරුවතින් එයාට යට වෙන්න ඇති....

එයා මේ ලෝකෙ නෑ කියන හැගීමට වඩා....මගෙ හිතට දැනුනෙ වේදනාවක් ...

අදීශ් ....එයාව සම්පූරනම තලන්න ඇති....

අදීශ් නැති නිසයි...මං අද එයාට ආදරෙ කරන්නෙ කියන එක මගෙ හිත පිලිගත්තෙ නෑ.....

මගෙ ඔලුව සම්පූරනම විකාර වේගන ආවා....අතීතය කියන්නෙ මිනිහෙක්ව පිස්සෙක් කරවන්න පුලුවන් තරම් භයානක දෙයක් වෙනකොට මගෙ විතේන් මට පන ඇරලා ආදරෙයි කියන එක නොහිතා මන් එයාගෙයි අදීශ්ගෙයි ආලිංගන ගැන හිතුවා .....

ජීවිතේ පලවෙනි පාරට....මට අදීශ් මැරුන එක හොදයි කියලා හිතුනා...මගෙ ඊරිසියාව වේදනාව මේ ඔක්කොම එකට කලවන් උන තැන මගෙ හිත පව් පුරවගත්තා.....ඒ උනත්....මගෙත්...වැරදි තියනවා .....මං සෙනාරිගෙ නිරුවත දැක්කා.....කුමරිබඹසර බින්දෙ නැති උනත්.....මං ....සීමාව නොබිද රස වින්දා...මං....සෙනාරි එක්ක නූල් පටක් නැතිව නිදි වැදුනා....ඒත්....මං පරිස්සම් කෙරුවා ...මගෙ අතින් ගැහැනියක් නොකර මන් එයාව රස වින්දා...ඇස් දෙක වගෙ පරිස්සම් කෙරුවා.....ආදරේ විදින්න ආසාව ඕනවටත් වඩා තියනකොට සැරින් සැරෙ ඔලුවට ආව දේවල් එක්ක මං මාවම හිරකෙරුවා ...සුදු පිරුවටෙ රතු පැල්ලම හොයන්න එන අත්තම්මගෙන් ඒකිව බේරගන්න ඕනා කියන දේ එලව එලව මට පහර දෙනකොට ඉගිල්ලෙන්න දිගෑරපු අත්තටු දෙක මං ආයම අකුලන් නිදා ගත්තා .....

ඒත්.....ඇත්තම කතාව නම්....මං එදා උන්නෙත්....නීරසව කිව්වොත් හරි...විදින්න පොරකන හැගීම් අමාරුවෙන් හිරකරන් අවසානෙදි මමම ඇදෙන් බැහැලා යනකොට එයා ඇදරෙද්දෙන් ඇග වහගත්තා ....

මමත් වැරදී...

එහෙම බැලුවොත් ....මට දැනුන වේදනාව හා සමාන වේදනාවක් මගෙ විතේන්ටත් දැනේවිනෙ...

මන් කල්පනා කෙරුවා .....අපි දෙන්නම ආදරෙ නිසා විදවපු මිනිස්සු .....අපි දෙන්නම ළදරු වයස පහු කරපු මිනිස්සු....මට අදීශ්ව මතක් කර කර තරහා ගන්නවත් ....එයාට සෙනාරි ගැන මතක් වෙන්න දෙන්නවත් මට ඕන කමක් නෑ...මොකද අපි දෙන්නටම ඕනෙ මගෑරුන ජීවිතෙ විදින්න මිසක් අතීතෙ අස්සෙ වැලලෙන්න නෙවෙ .....

ඒ උනත්...එයා මට වඩා අඩියක් ඉස්සරහින් උන්නා කියන මුරන්ඩු සිතුවිල්ල ආයමත් මාව පහලට ඇද්දා...

විතේන් ..මං උඹෙ පුක පලනවා අද....

මගෙ ඇස් දෙක මටත් නොදැනිම රතු වෙලා යද්දි මං විතේන්ව හොයන් ගියා මට දැනුනෙම මට අයිති දෙයක් මට කලින් කවුරු හරි අයිති කරගත්තා වගෙ හැගීමක් වෙනකොට මම එහෙම හිතන එකත් වැරදි කියන එක මට හිතන්න උවමනාවක් නැති උනා...

ඩියෝන්.....

ඌ ඇද රෙද්ද මාරුකරලා....තනි මෙරූන් පාට එකක් දාලා.....බැල්ලි කික්කි නින්දෙන් නැකිටන් අඩනකොට මං ආයම සාලෙ පැත්තට බෙල්ලදැම්මා....අනෙ ඒකිට බහින්න ඕන වෙලා...මං ගිහින් ඇබිත්තන් පලිගුවව වඩා ගත්තා වගේම ඒකි මගෙ මූනටම කරලා ඈනුමක් යැව්වා...

කුක්කු සුවදයි ...

පුංචි තෙත නහය ගාව කියන්න බැරි තරම් කිරි සුවද එනකොට මං බැල්ලි පැටියගෙ චූට්ටකට නැති නහය වගේම කිරිසුවද එන කට ඉම්බා වගේම බඩගින්නෙ උන්න පැටියා මගෙ නහය උරවන්න හැදුවා ...

චූටි මැනිකට බඩගිනිද.....ම්ම්ම්....කෝ අම්මියා....

ජීවිතේ පලවෙනිම පාරට බලු පැටියෙක් එක්ක කතා කරන එක....ඇබිත්තකට නැති ඒ තෙත නහයක් එක්ක ජීවත් වෙනවා කියන එක....පපුවට හරි අමුතු හැගීමක් ගෙනාවා.....මං බැල්ලි පැටියට මගෙ නහය ලොවන්න...දත් නැති වීදුරුමහෙන් හපන්න දුන්නා ....ඒකි හොයන්නෙ කිරි....චූටි අත් දෙකෙන් බැල්ලි අම්මගෙ තනබුරුල්ල තදකරනවා වගෙ චූටි පලිගුවා මගෙ කම්මුල් තද කර කර නහය එක්ක ඔට්ටුවෙලා අවසානෙදි අඩන්න ගත්තා ...

මගෙ පැටියට කුක්කු බඩගිනිද ...

අදීශ්ව මගෙ ඔලුවෙන් සම්පූරනම අයින් වෙලා ගියා මගෙ විතේන් ගැන ආදරයක් ඇරෙන්න අනිත් හැම සිතුවිල්ලක්ම යන්න යනකොට මං ඩියෝන්ගෙ දෝනියව වඩාගන උගෙ කාමරෙට ගියා....

නිතේස් ....දෝනියා නැකිට්ටද එයි....

ඔව්...තෝ මොකද ඕක අස්සෙ රිංගන් කරන්නෙ...

අරූ ඇතුලෙ ඉදන් ලද වගෙ ඒකගෙ දෝනියා නැකිට්ටද ඇහුවා වගේම මං බැල්ලි පැටියව නලවන ගමන් ඒකව මරන්න හැදුවා ..

මං මේ වීට් කරනවා ඒයි...

කොහෙ....

කකුල්...අපෙ සෙනෝන් කැමති නෑ ඒයි කකුල් වල කටු කටු වගෙ ඇනෙනවට....

අරූ ඇතුලෙ ඉදන් කියවනවා ...ඇදෙ හැටි...මූ රෙඩි වෙන රෙඩිවිල්ලයි පේනකොට අදනම් ශෙනෝනයා ගෙදර එන්නෙම මූට ගහන්න බලන් කියන එක මට දැනෙනකොට මං හිමීට බාතෲම් එකේ දොර ඇරලා බැලුවා ...

අප්පටම...සි....රි....

කකුල් දෙකටම වීට් පෑඩ් ගහන් උන්න ඩියෝනයා මූනටත් මොන මොනවදෝ ඇතිල්ලුවා වගේම මාව දැක්කත් නොදැක්ක ගානට ඇබරි ඇවරි උගෙ කකුල් දෙක හමගහ ගත්තා ...

රෝස පාටයි ...

මට කියවුනා....ඇත්තටම උගෙ කකුල් දෙකම රෝස පාටයි....තනපටක් වගෙ ඇදන් උන්න ටවල් එකෙන් උඩ උරහිස්වලට පහලින් දත් පාරවල් දෙකක් තුනක් තිබ්බා වගේම පොඩි උනත් මූ ටවල් එකට මාරම සෙක්සි උනා...

ඩියෝන්....

ඇයි ඒයි....

මේ.....ඒක..

මොනවද ඒයි...

මට අහන්න ඕනා උනා එයාට රිදෙනවද කියලා .....ඒ උනත් මට අහන්නත් මොකක්ද වගෙ දැනුනා.....

ඔන්න ඔය මගුල ඉවර කරන් එනවකො....නැත්තන් ශෙනෝනයට කලින් මට නගිනවා....

මොනාත ඒයි....ඈ නිතේස්....මොනාත නගින්නෙ...

සීනී.....ඕක ඉවර කරන් එනවාකො ඩියෝන්...

මං ඉක්මනට එන්න හැරුනා ....ඒකා මගෙ ගෑනි වගෙ ඇදලා පැදලා කියවනකොට මට විතේන්ව මතක් උනා වගේම මං එන්න හැරුනා....

නිතේස්.....

මොකද ...

මං උන්නෙ බැල්ලි පැටියව මගෙ කකුල් දෙක උඩ ඉන්දවගන ඒකගෙ බඩ ගෙඩිය අත ගෑවා වගේම ටවල් එක පිටින් ආව ගඩාපියා ෆර්ෆියුම් උල උල ක්‍රීම් නනා මායන් වෙලා අවසානෙදි බබ්බු බබ්බු ඉන්න පිජාමා එකක් ගත්තා...

මූව හදන්න බෑ.....දැන් ඉතින් අර ආයම ලදරු පෙනුමමයි.....

නිතේ....ස්.....මේ අනේ...

කොහෙද රිංගන්නෙ.....වෙන තැනකින් ඉදගන්කො.....

ම්හුක්.....අපො අනෙ....චුච්චක් ඉදගන්න දෙන්නකො අයියෝ....ම්හුක්....මොකක්ද මන්දා ඇනෙනවත් එක්ක....

ඩියෝනයා බැහැපියකො....

මට පොලව පලන් යන්න හිතුනා....දෙනෝදහක් මැද මං විතේන්ට දුන්න වේදනාවටද මන්දා කැත සිතුවිල්ලක් මගෙ රන්දිකව ඇහැරවලා තිබුනා වගේම මං ඉක්මනට කොට්ටයක් තියා ගත්තා ...අර විතේනයා මාව කාලා.....

නිතේස්....මේ ඒයි...

අඩියක් පස්සට ගිහින් ඉදගනින්කො....ඇගේම ඇතිල්ලෙන්නෙ....

ම්හුක් බනින්න එපා ඒයි..මං හරි ආදරෙයිනෙ අප්පා.....

කොච්චර එලෙව්වා උනත් ඒකා ආයම ඇවිත් මගෙ උකුලෙන් ඉදගත්තා වගේම මං හැම විහිලුවක්ම පැත්තට දැම්මා....මට මගෙ විතේන්ට රිදවන්න ඕන උන් නෑ..මට කාව වත් සසදන්න ඕන උනෙ නෑ.....

ඩියෝන්....දෙයක් අහන්නම්....මාව විහිලුවකට නොගෙන උත්තර දෙනවද....

මොකක්ත ඒයි.....පුද්ගලික දෙයක්ත....අහන්න ඩියෝන් බබා දන්න දෙයක් නම් කියලා දෙන්නම්....

මං ඩියෝන් දිහා බලන් උන්නා වගේම මූ හොරා වගෙ නිතේස් නිතේස් ගගා කතා කෙරුවත් උගෙ අත මගෙ ටීශර්ට් එක අස්සෙන් ගියා උනත් මං මොකුත් නොකියා උන්නා...ඕක ඕකගෙ පුරුද්ද...

ඩියොන් ...ඒක වේදනාකාරියිද ?

මං සෑහෙන්න වෙලා කල්පනා කරලා කරලා ඩියෝන්ගෙන් අහනකොට ඒකා මගෙ ටී ශර්ට් එකත් උස්සන් පොඩ්ඩක් හැරුනා වගේම මං ආයම ඒකව කෙලින් කෙරුවා ....

ඩියෝන් ...මට එයාව රිදවන්න බෑ...මං එයාගෙ පලවෙනි ආදරේවත්....එයාව යටකරගන්න පලවෙනි කෙනාවත් නෙවෙ ඒ උනත් ඒ දැනෙන වේදනාව ,වේදනාව මයි නේද ඩියෝන් ...

මං ඩියෝන් ඉස්සරහා හැගීම් බර උනා වගේම ඩියෝන් අත එලියට අරන් මං දිහා බලන් සෑහෙන්න වෙලා කල්පනා කෙරුවා...

ඒක...රිදෙනවා නිතේස් ...

හුගක්....

ම්ම්ම්....මට ඒක කියන්න දන්නෙ නෑ....රිදෙන එක සාමාන්‍යයි...ඒත්....නිතේස් අයියෙ ...රිදෙන එකට වඩා....රිදවන එක වෙනයි නේද ....රිදෙන බව දැන දැන.....හිතලම රිදවන එක.....ඒක වේදනාකාරියි ....

මම බලන් උන්නා.....තෙතමනයක් නැති තැනක්...සිංහලෙම්ම කිව්වොත්.....හැගීම් ගොන්නකින් රිදෙන්න තෙරපන්න පුලුවන්ද .....ආදරෙත් එක්ක...මගෙ විතේන්ට රිදේවි....කවුරු කලින් කොහොම තැලුවත් මට වැඩක් නෑ...මොකද ..එයාගෙ අතීතෙ ඇතුලෙ නිතේශ් කෙනෙක් උන්නෙ නෑ... .ඒත්...වර්තමානෙ වගේම අනාගතේ උන්නෙ නිතේශ් .....මට බෑ දැන දැන රිදවන්න ..

ඩියෝන්...අපිට කෙනෙක් එක්ක එකතු නොවී ජීවිත කාලෙම ආදරේ දුන්නොත්.....එයාට පුලුවන්ද මගෙන් පිට කෙනෙක් හොයන් නැතිව මා එක්කම ජීවත් වෙන්න .....ඩියෝන්...මට ඒ අත්දැකීම නෑ.....විදින්න ආස උනත්....රිදෙනවා නම්....මට රිදවන්න බෑ.....

මට ඕනේ ...ශෙනෝන් උඹට ආදරේ දෙනවා හා සමානව ආදරෙ කරන්න.....උඹව දරුවෙක් වගේ බලාගන්නකොට ඒ ආදරේ පිටින් බලන් ඉන්න මටත් දැනෙනවා...මට ඕනෙ...වේදනාවක් නැති ආදරයක්....මං දන්නෙ නෑ...මට තේරෙන්නෙ නෑ....මං දන්නවා ...හැගීම් කියන දේට සීමාවක් නෑ.....ඒඋනත්...ඩියෝන්.....මට....වේදනා දිදි ....එයාව මගෙ කර ගන්න බෑ.....

නිතේස් ...

මම කිව්වා...මට මගෙ හිතට දැනුන දේ කිව්වා..මිනිස්සු කවුරුත් රහත්වෙලා නෑ....ඒ උනත් ආදරේ වෙනුවෙන් මිනිස්සුන්ට මැරෙන්න උනත් පුලුවන් නම්....

නිතේස් ....ජීවිතේ විදපන්.....මැරෙන්න මොහොතක් තියලා..." අනෙ මට මේ දේ කරන්න බැරි උනානෙ" කියලා හිතින් වැලපෙන්නෙ නැතිවෙන්න....මටම පුලුවන් නම්...සෙනෝන්ව දරා ගන්න....

විතේන්ට බැරි නෑනෙ උඹව දරා ගන්න...ජීවිතේ තියෙන්නෙ විදින්න....විදින්න තියන ජීවිතෙ විදවන්න එපා නිතේස් ...උඹ සෙනාරිව පරිස්සම් කෙරුවා ...ඒ උනත්....තව දුරටත් නෙතන ඉන්නෙ සෙනාරියෙක් නෙවෙ....උඹ විතේන්ට ආදරෙයි..රිදවන්න බයයි කියලා ...උගෙ හැගීම් වලට අසාදාරනයක් කරන්න එපා නිතේස්...මම සෙනෝන් වගේම උඹත් එයා එක්ක ජීවිතේ විදපන්...මොකද මේ ගහන ඇස්පිල්ලම...ඊලග මොහොට්ගෙ සදහටම වැහෙන්න උනත් පුලුවන් ....

රිදෙන එකයි....රිදවන එකයි දෙකක්.....එච්චරයි ...

මං බලන් උන්නා...පොඩි කමට උනත් ඩියෝන් කියන දේවල් අහන් උන්නා....ඌ එහෙම්ම මගෙ අතට පොඩි ඔයිල් බෝතලයක් ගෙනත් දුන්නා....ඒ වගේම කොන්ඩම් පැකට් එකක්....උගෙ අත් දෙකේ ඒ දෙක තියන් ඌ මා දිහා බලන් උන්නා....

කැමති එකක් තෝරගන්න.....ඔයාට පුලුවන් ....එයාට රිදවන්නෙ නැතිව ඔයාගෙ ආදරේ එයාට දෙන්න....නැතිනම්.....ඔයත් පරිස්සම් වෙන්න.....

ඩියුරෙක්ස් එක වගේම ඔයිල් එක තියන් ඉද්දි මං එයාගෙ අතෙ තිබුන ඔයිල් එක විතරක් ගත්තා වගේම ඩියුරෙක්ස් එක අයින් කෙරුවා ...

මං නිදිවදින්නෙ මං ආදරේ කරන කෙනා එක්ක මිසක්....සල්ලි දීලා පැයට දෙකට සැප දෙන කෙනෙක් එක්ක නෙවෙ විතේන් ..මගෙ මොනවා පරිස්සම් වෙන්නද .....එයාව රිදව රිදව මේකක් දාන් එයාගෙන්ම මම පරිස්සම් වෙනවා කියන්නෙ මං ආත්මාර්තකාමීයි ඩියෝන් මට එපා ....

ඌ හිනා උනා...මගෙ උත්තරෙ අහන් උන්න ඩියෝන් හිනා උනා....මන් එයාට ආදරෙයි එච්චරයි .....මං එහෙම්ම ඩියෝන්ගෙ අල්මාරිය ඇරලා බෙඩ්ශීට් එකක් ගත්තා ....හැබැයි සුදු....මගෙ ආදරෙ පිරිසිදුයි...

මං එහෙම්ම කාමරෙ එලියට ආවා.....මන් එලියට එනව එක්කම ශෙනොන් ආවා....

නිතේශයා....

මොකො උනෙ....

එපාඋනා බන්.....මනමාලිගෙ නැන්දලා අම්මලා හැත්ත බුරුත්තක්ම අන්දවන්න පෝලිමට උන්නා...

උගෙ ඇස් දෙක රතූ වෙලා තිබුනා...පව් ඌට මහන්සී...කෙනෙක්ගෙ ජීවිතේ ලස්සනම දවස වෙනුවෙන් ඒ ඇස් මහන්සි වෙලා තියනකොට ඌ සෝෆාවට වැටිලා අත පය දිගෑරගත්තා වගේම ගඩාපියා දූවගන ආවා නිකන් නෙවෙ බැල්ලි පැටියවත් උස්සගනම...

සෙනෝන්....පලිගුවෝ....තාත්තියා ඇවිල්ලා ....!!!

මගෙ ඇගෙ දාඩිය දරුවෝ...

කමක් නෑ...ඒයි....ඩියෝන් බබා බලන් උන්නනෙ ....

ඩියෝනයා ශෙනෝන්ගෙ කකුල් දෙක උඩ ඉගත්තා වගේම බැල්ලි පැටියගෙ අර ඇබිත්තන් වලිගෙ ෆෑන් එකක් වෙලා තිබ්බා.....ඕන කෙනෙක් රැදෙන්නෙ ආදරේ තියන තැනක වෙනකොට මැරිලා මැරිලා ආවත් ශෙනෝන් උන් දෙන්නටම ඕන දෙයක් කරන්න දීලා මැරිලා වගේ උන්නා.....

වලව්වෙ මැනිකෙලා පිටිමි පිරිමි කරන්නෙ මොනවද අහ අහ උන්ව පෑගුවට ....බිත්ති හතරක් අස්සෙ ඇදකට වෙලා කරන දේවල් ඇරුනම ආදරෙ කරන මිනිස්සුන්ට ජීවිතේ විදින්න ආදරේ දැනෙන්න දෙන්න ඕන තරම් ක්‍රම තියනවා කියන්න වලව්වෙ මැනිකෙලා කවදාවත් දන්නෙ නැතිව ඇති ....

මං බලන් උන්නා ඩියෝනයා අහන්නෙ මොන වදුරු කුනුහර්පෙද ශෙනෝන් උත්තර දුන්නා...බැල්ලි පැටියා ඌව සෙවල්වලින් නෑව්වා .....වලව්වෙ මිනිස්සුන්ගෙ හිතපුරා තිබ්බෙ කුහක කම වෙනකොට මහපොලවෙ පයට පෑගුන මිනිස්සුන්ගෙ හිත් පුරාවටම තිබුනෙ ආදරේ....

මං නැකිටලා එන්න ආවා...ඇද රෙද්ද ගලවලා දාලා අලුත් එක මාරු කරපු මං ඇද දිහාබලන් උන්නා....

මට එයාව මතක් වෙනවා....රෑ අටත් පහු වෙලා....මං එයාට කෝල් එකක් ගත්තා ....රින්ග් උනා විතරයි එයා කට් කලා.....

ඒඇයි....මං ආයම ගන්න හදලත් නිකන් උන්නා .....එයා ඩ්‍රයිව් කරන ගමන්ද.....නැතිනම් මීටින් එකකද නොදැන චෝදනා කරනවට වඩා....එයාම හේතු සාදක දෙනකන් මං බලන් උන්නා.....

මගෙ අතෙ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා....

සුදු මහත්තයා ...මෙතන ඇහෙන් නෑ...මං එනකන් පරිස්සමින් ඉන්නෙ මගෙ නිතේශ් ...ආදරෙයි..මට ඔයාව මතක් වෙනවා...

එයාගෙ මැසේජ් එක.....වශියක් කවලද මන්දා ...මන් ඒ හැම මැසේජ් එකක්ම සිය පාරක් කියෙව්වා .....එයා මට හේතු සාධකයක් දුන්නා ...ආදරෙයි කිව්වා...පරිස්සමින් ඉන්න කිව්වා...මාව මතක් වෙනවා කිව්වා .....කට් කරපු කෝල්.එක වෙනුවට විතේන් මගෙ හිත හැදුව අපූරුව....

මමත් ඔයාට ආදරෙයි..පරිස්සමින් එන්න පන....

මං පෙරලලා එයාට මැසේජ් එකක් යැව්වා ..මම ඔයාට ආදරෙයිකියනකොට අපි හැමෝම ආපිට බලාපොරොත්තු වෙනවා මමත් ඔයාටආදරෙයි කියන වචනෙ අහන්න....සමහර විට අපි ඉන්නෙ ජීවිතේ අන්තෙටම වැටිලා වෙන්න පුලුවන් ...පැලෙන්න තරම් හිස රදේකින් වෙන්න පුලුවන් ...ඔලුව උස්සගන්න බැරි තරමට වැඩ කන්දකට යට වෙලා ව්‍ර්න්න පුලුවන් ....ඒ උනත්.....අපිට ලගින්ම ආදරේ කරනකෙනෙක්ගෙන් ආදරෙ පිරුන පුංචි මැසේජ් එකක් ආවොත්...අන්න ඒකම ලොකු හයියක්.....

මං ඇදුම් ගලවලා ගිහින් වතුර මල යට හිටගත්තා ....කපපු රැවුලෙ ආයම අලුතෙන් ඉපදෙන රැවුල් ගස්වලට මං අත නොතියා උන්නා...ඉස්සරහට නෙරපු උගුරු ඇරෙ....දෙකට බෙදුන පපුව.....හැඩි දැඩි ඇගම තෙමන් යන වතුර පාර එක්ක මං කල්පනා ලෝකෙක ගිලුනා ...

මං නෑවා...පැයක් ගෙවෙනකනුත් මං නෑවා...අවසානෙදි කොටකලිසමකට ආර්ම් කට් එකක් ඇන්ද මම වතුර බින්දු වලට මගෙ කෙස් ගස් එක්කම ඉන්න දීලා එලියට ආවා ...

නිතේ....ස්....නිතේ....ස්....

අරූ කාමරෙන් පිට ඉදන් මැරෙන්න හදනකොට මං දොර ඇරියා ...

ඇයි...

එන්න ඒයි බයි කන්න....

ඔයා කන්න මං විතේන් එක්ක කන්නම්....

එහෙනම් බෙදලා තියන්නද ඒයි...

එපා..මං බෙදා ගන්නම්...

ඩියෝන් බබා...බලු කුක්කගෙ පිටිවලට සීනිදානවද....??

යෝ...හ් නෑ ඒයි නෑ. ....ලමයට පනු අමාරුව හදවන්නද යන්නෙ.....තාත්තෙක් උනා කියලා කිසි වග කීමක් නෑනෙ....මමම ඔක්කොම කරන්න එපැයි...ම්හුක්....මට කී දෙනෙක් ගැන හිතන්න ඕනෙද ....නිතේස් මේ ඒයි ...එහෙනම් අර දරුවා ආවම කන්‍ට ඕනා හරි....රන්ඩු සරුවල් නොකර ඒ ලමයගෙ ඇගට කඩා පනින්නෙ නැතිව ඩියෝන් බබා වගෙ ආදරෙන් ඉන්න ඕනා හරිතේ...අපි අද වේලාසනින් දොර ලොක් කරනවා නිතේස්....අපිට අද හරියට වැඩ..මං යනවා ඒයි එහෙනම් ...පයිස්සමින් මගෙ නිතේස්....සුභ හනිමූන් එකක් වේවා....

අම්මො හා...හා.....තැන්කිව් ....

මේකා බහුබූත කියවනවා ...වෙලාවකට ඌට නට් ලූස්...මං මොකටද එයා එක්ක රන්ඩු කරන්නෙ....වෙලාසන දොර ලොක් කරනවලු....දොර නෙවෙ...මොක ලොක් කරත් අරු උඩගිහින් පහතට එනකොට මූට අතරමග නින්ද යනවා....

පිස්සු ඩියෝනයා ඒකගෙ ලමයගෙ සිහියෙන් ඉදලා කිරිත් පොවාගන බතුත් කවාගන බලු කුක්කවත් වඩාගන පුංචි පවුල රත්තරන් කියලා උන් කාමරේට ගිහින් දොර ලොක් කර ගන්නකොට එයා එනකන් මග බලන් උන්න මම තනි උනා....

මන් එහෙම්ම මගෙ කාමරෙ දොර ඇරන් බැල්කනි එකට ගියා...

ගෙන්දගම් පොලවෙ අහසට හද පායලා ...ගමට වගෙ නෙවෙ....රෑ අහසට හද පෑව්වත් එකයි නැතත් එකයි...මොකද කොළඹ අහසෙ හැම වෙලේම කහ එලි තිබුන...

ඒ උනත්...ඒ කිසිම කහ එලියකට හදෙ තැන ගන්න බැරි උනා ...අහස උසට නැගපු කොන්ක්‍රීට් වනාන්තරෙ අස්සෙ තවත් බිල්ඩින් එකක තුන්වෙනි තට්ටුවෙ බැල්කනියෙ කෙරවලේ උන්න මන් අහස දිහා බලන් උන්නා වගේම අහම්බෙන් වගෙ හතරවෙනි තට්ටුවෙ ඉදන් හද දිහා බලාගන උන්න අප්පච්චිව මං දැක්කා...

අපි දෙන්නම එක වගෙ.....මං මගෙ ආදරේ ගැන හිත හිත බලන් ඉන්නකොට ....එයා...එයාගෙ අතෑරුන ආදරේ රස තැන්....දුක තැන් හද එක්ක බෙදා ගන්න ගමන් උන්නා...

එක අතකට ළඟ නැති උනත් අප්පච්චිගෙ තැලුන හිතට සැනසීමක් ලැබෙනවා නම්.....එතනින් එහා තවමොනවද .....

මේ...ප්‍රතම වසන්තයයි....

දිවි අරනේ මධු මල් පිපෙනා

බිගු රැව් නැගෙනා..

මේ..ප්‍රතම වසන්තයයි...

අප්පච්චි ඈත පේන හද දිහා බලන් ඉන්නකොට මම එයා වෙනුවෙන් මග බලන් උන්නා....අවසානෙදි පහල තට්ටුවෙ නවත්තපු එයාගෙ කාර් එක දැක්ක මට එයාව දකින්නත් කලින්ම මූනට හිනාවක් ආවා වගේම මම එයා එලියට එනකන් බලන් උන්නා...එයා එලියට ආවා....හැබැයි එයා කෝල් එකක....එයා ඵෝන් එක් කනේ ගහන් අතින් පයින් මොන මොනදෝ කියව කියව එහෙම්ම බැල්කනි එක දිහා බැලුවා...එයා මාව දැක්කා....මම බලන් උන්නා....එක විනාඩියක් දෙන්න කියපු එයා ආයමත් ඔලුව් කස කස මොනවද කියවලා උඩට එන්න එනකොට මං කාමරෙන් එලියට ආවා ...

තේශී...මහන්සි

ඒ එයාගෙ වචන ....එයා කෙලිම්ම සෝෆාවට වැටුනා හරියටම ශෙනෝන් හා සමානවම වෙනකොට මං එයාගෙ ගාවින් ඉදගත්තා විතරයි ඊලග තත්පරේදි එයා මගෙ උකුලෙන් ඔලුව තිබ්බා.....මං හිතන්නෙ එයා පලවෙනි පාරට වෙන්න ඇති මගෙ උකුලෙන් ඔලුව තියාගත්තු...

අම්මො...සනීපයි තේශී....

එයාගෙ අකීකරු කෙස් ගස් අස්සෙ මම මගෙ ඇගිලි ගෙනියනකොට එයා සනීපයි කියන ගමන් මගෙ ඇස් දෙක පියා ගත්තා වගේම මම එහෙම්ම පහත් වෙලා එයාගෙ නලලට හාදුවක් තිබ්බා එයා ඇස් ඇරියා . .

මගෙ නිතේශ් .....

කියන්න පන.....

මට ආදරෙයිද....

එයා මුමුනනවා....එයා මගෙන් අහනවා මම එයාට ආදරෙයිද කියලා.... මම එයා දිහා බලන් උන්නා.....

මට ඔයාට දෙන්න පුලුවන් කොච්චරක්ද...මම ඒ උපරිම ආදරේ උඹට දෙනවා විතේන් ....

එයා හිනා උනා...හිනා උන එයා මගෙ අත අරගන අතේ පිට අල්ලට හාදුවක් තිබ්බා.... එයාගෙ ඇස් ආයම අර පුරුදු ලෝබකමින් පිරිලා තිබුනා වගේම එයා හිනා උනා..

යන්න ගිහින් වොශ් එකක් දාන් එන්න...මං කෑම බෙදන්නම්.....

මම එයාව නැකිට්ටෙව්වා ...

තේශි....

ම්ම්ම්ම්.....

අද මට කවනවද...

එයා මගෙන් ඉල්ලනවා.....එයා ආස නම්....මම නොකව කොහොමද ...මට වගේම එයාටත් මහ සාගරයක් තරමට ආදරේ ඕන වෙනකොට මහා ලොකුදේවල් නෙවෙ...පුංචි පුංචි දේවල් වලින් මහා ගොඩක් ආදරේ කරන්න පුලුවන් කියන එක මම එයාගෙන් ඉගන ගත්තා ....

සුදු මහත්තයා ....

ඇයි....

මේ ඇදුම මටද.....

ඔව්....

යටට කලිසමක් නෑනෙ.....

යටට ඕන් නෑ.....

ගල එලියෙනෙ බන්....

කමක් නෑ බන් මම විතරනෙ දකින්නෙ.....

මට හිනා ගියා....කාමරේ උලුවැස්සෙන් බෙල්ල එලියට දාන් උන්න එයා කලිසම කෝ කියලා ඇහුවා....මගෙම දුහුල් සුදු ශර්ට් එකක් තියපු මම හිතලම කලිසම නොතිය උන්නා.....මං ආස උනාඑයාව මගෙ ඇදුම් වලින් දකින්න....මං බලන් උන්නා ...යටට කලිසමක් නැතිව කකුලට ස්ලිපර් එකක් නැතිව මගෙ ශර්ට් එක පිටින් එන එයා දිහා මන් බලන් උන්නා....

ඩියෝන් කැලේ....ඒ කකුල් දෙක රෝස පාටයි.....මුන් දෙන්නම එකයි....කකුල් දිලිසන්නම වීට් කරල.....

කටෙ කෙල පිහදගනින් මිනිහෝ....

මගෙ ලගට ආව එයා මට කටෙ කෙල පිහිදගන්න කියනකොට මෝඩයා වගෙ මට නොදැනුවත්ම මාත් කට පිහා ගත්තා වගේම එයා මං දිහා බලන් හිනා උනා.

මගෙ මෝඩ බේබි හාමුවා ...වල් බිබික්කම .....

ම්න්...වල්....හැබැයි ....උඹට විතරයි ...

මං එයාගෙ කම්මුල පිට අල්ලෙන් අතගාන ගමන් එයාට විතරයි වල් කියනකොට එයා හිනා උනා....

කොතක් සයිස් බත් එකක් බෙදපු මං එයාව ළඟ ඉන්දවන් මගෙ ඇගිලි තුඩු වලින් අනන්න ගත්තා .....පුටුවෙන් ඉදගත්තා විතරයි එයා ඇදන් උන්න ටී ශර්ට් එක තවත් ඉස්සුනා වගේම සම්පූරනම කකුල් දෙක එලියට පෙනුනා...

මගෙ විතේන් සරාගියි....

සුදු මහත්තයා ...

ම්න්....

අත්තම්මලා කවදද යන්නෙ.....උන් ඉන්න දවස්,වැඩි වෙන්න වැඩිවෙන්න බොරු කියන මට පව් පිරෙනවා හෙන ඉල්ලලම ගඩාපියට වෙනම ලෙඩක් හැදෙනවා ...

අනිද්දා තරම යයි....

ම්ම්ම්ම්.....

ඇයි....

මං කැමති නෑ තේශී ..උන් ඉන්න හැම වෙලාවකම උඹගෙ හිත තැලෙනවා .....මට ඕනෙ මගෙ මැනික හැමදාම හිනාවෙලා ඉන්නවා බලන්න.....

එයා කියවනවා ඇගිලි තුඩු වලට ඇනෙන බත් ගුලි එයා රසකරනකොට මම එයාට විතරක් කැව්වා ...මොකද එයාගෙ බඩ පිරෙනකොට මගෙ හිත පිරුනා ...

අම්මො....ඇති මැනික....පින්සිද්දවෙච්චාවෙ.....

එයා කාලා පින් දුන්නා.....

සුදු මහත්තයා...

ම්න්....

ඇයි අර ජොනී සීන්ව එවුවෙ ..

තව චුට්ටකින් මට ඌව වැහෙන හින්දා .....

පිගාන හෝද හෝද උන්න මගෙ ගාවට ආව එයා මගෙ අත් ගොබේට හාදුවක් තියලා ඇයි ජොනීසීන්ව එවුවෙ ඇහුවා ...මේකා මහ ගල් ආදෙක්...

එපා ඔක්කොම නිවන්න....මට උඹව දකින්න ඕනෙ...කාමරේ දොර ලොක් කරපු මම ලයිට් නිවනකොට එයා එපා ඔක්කොම නිවන්න කිව්වා වගේම මං ජනෙල් තිරේ වහලා දැම්මා....එයා මං දිහා බලන් ඉන්නව..

මෙතනින් එහාට වෙන්න යන දේ එයා වගේම මං දන්නව උනත් මං ගිහින් ඇදෙන් වාඩි වෙලා ඇද පත්තට හේත්තු වෙනකොට එයා මගෙ කකුල් දෙක මැදින් ඉදගන පපුවට හේත්තු උනා වගේම මගෙ අත් දෙක එයාගෙ බද වටෙ එතුනා.....

විතේන් ...

ම්ම්....කියන්න තේශි....අහන් ඉන්නෙ...

වෙනදා වගේම මගෙ අත් දෙක ඇදන් උන්න දුහුල් ශර්ට් එක අස්සෙන් ගියා .....වගේම එයා මගෙ පපුවට ඔලුව හේත්තු කර ගත්තා ...

.

මගෙ අප්පච්චි ....තවමත් ඔයාගෙ අම්මට ආදරේ කරනවා විතේන් .....ඒකට කමක් නැද්ද පන.....

සුදු අප්පො.....කවදාවත් අහලා තියනවද ආදරේ මැරුනා කියලා ....කොතනකදිවත්.....??

එයා මගෙන් අහනවා කවදාවත් අහලා තියනවද කියලා ආදරේ මැරුනා කියලා කොතනකදි වත්..ඇත්තටම නෑනෙ....

මේලෝකෙ කොතනකවත් ආදරේ මැරුන් නෑ තේශි ....ආදරෙ වෙනුවෙන් මිනිස්සු මැරුනා මිසක්....ආදරේට කොගෙද තේශි මලගමක්....ආදරේට උරුම ඉපදෙන්න විතරයි ....මලගමක් තිබුනා නම්.....එතන කොහෙද තේශි ආදරයක් .....

එයා කියවනවා ....කහපාට එලි තීරු තීරු කාමරේ වහගන්නකොට එයා මට කියලා දෙනවා ....

තේශි....අප්පච්චි ආදරෙයි නම්...ආදරේ කරන්න දෙන්න....

මම උඹට ආදරෙ නෑ කියලා කියන්න අයිතියක් නැති උනත්.....ආදරේ කරන්න අයිතියක් නැත්තෙ නෑනෙ...මිනිස්සුන්ගෙ හැගීම් කවදාකවත් කූඩු කරන්න බෑ මගෙ තේශි.....අප්පච්ච්ගෙ ඇවිලෙන හිතට සැනසීමක් තියන තැන නිවෙන්න දියන් සුදු මහත්තයා .....

මං එහෙම්ම එයාගෙ හිස් මුදුනට හාදුවක් දුන්නා .....එයා මගෙ දිහා බැලුවා...මම ඒ මූන නිකටෙන් උස්සලා නලලට හාදුවක් තිබ්බා වගේම එයාව ඇදෙන් හාන්සි කෙරෙව්වා වගේම ඊළඟ තත්පරේදි එයාගෙ ඇග උඩට ආවා.....

තේ...ශී...

එයාට කෙල ගිලුනා.....ඒ ඇස් බෝලා එහා මෙහා දුවනවා.... මම ආයම නලලට හාදුවක් තිබ්බා...ඒ හැම වෙලාවකම ඇස් පියාගත්තා ...

මගෙ විතේන් ...

මම මගෙ පිට අල්ලෙන් එයාගෙ කම්මුල් පිරිමැද්දා වගේම එයා අහන් උන්නා....

ස්තූතියි ....මාව ආයම ජීවත් කෙරුවට...ස්තූතියි මට මේ ලෝකෙ ලස්සන පෙන්නුවට.....ස්තූතියි .....පමා වෙලා හරි උඹ මගෙ ජීවිතේට ආවට...ඒ වගේම සමාවෙන්න.....මගෙ පන....නුපුරුදු හැගීමක්....පනගස්සනකොට...උඹ මගෙ අතින් රිදේවි ....ඒත් ...මං...උත්සහා කරන්නම්...උඹව රිදවන් නැතිව ඉන්න.....

ඒ ඇස්වල කදුලු පිරුනා....මම එහෙම්ම ඒ ඇස්වලට හාදුවක් තිබ්බා...ඇස් කොන් වලින් පෙරීගන යන කදුලු බින්දු කොට්ටෙට උරනකොට මම එහෙම්ම නයහයට ඇබිත්තන් හාදුවක් දුන්න වගේම ඊලග එක එයාගෙ දෙතොල් ගාව නවතින කොට එයාගෙ අත් දෙක මගෙ ආර්ම් කට් එක අස්සෙන් ගිහින් නිරුවත් පිට පුරාවටම ගියා වගේම එයාගෙ අතින්ම මගෙ උඩු ඇදුම ගැලවුනා....

තේ....ශී....

එයා ඉල්ලනවා ....ලෝභ කම්ස් පිරුන ඇස් පපුව පුරාවටම දුවනකොට එයා දෙකට බෙදුන පපුව මැදටම හාදුවක් තියද්දි මගෙත් ඇස් මට නොදැනෙන්න පියවිලා ගියා....

මං එයාව ආයම යට කර ගත්තා ....එයාගෙ නිරුවත් කලවා මගෙ ඉන වටේ එතෙනකොට මම එයාගෙ මූනම හාදු වැස්සකින් නෑව්වා ...මගෙ වැවුන රැවුල් කොට එයාගෙ බෙල්ල පුරාවටම වදිනකොට එයා පුලුවන් උපරිමේටම මාව මිරිකුවා වගේම එයාට දරා ගන්න බැරිවද කොහෙද එයාම ශර්ට් එකේ බොත්තම් කඩා ගත්තා ....

කාලවර්න තනපුඩු ඉලිප්පිලා තියනකොට මං එක අතකින් පපුවම මෘදුවට මිරිකන ගමන් මගෙ ඇස් පියාගන ආයමත් ඒ රෝස දෙතොල් වලට පහත් උනා.....මට ඕනා එයාව රස විදින්න හදිසියක් නැතිවම ...උඩු තොල....යටි තොල....හෙමින් සිපගන්න ගමන් උගුරු ගැටේ හරියට ලන් වෙනකොට මං එයාගෙන් ඈත් උනා...

මාව හදිස්සි කරවන්න එපා පන .....

අඩවන් වෙච්ච ඇස් මගෙ මූන පුරාවටම යනකොට එයා මාව හදිස්සි කරවද්දි මං එයාට මාව හදිස්සි කරවන්න එපා කියන ගමන් උල් උන තන පුඩුවල රස හෙව්වා ....ගැහැනියකගෙ තියන මටසිලිටු ගතිය වෙනුවට දැඩි බවක් දැනුනත් ...මං හිමින් ඒ පපුවම මිරිකුවා...හාදු වැස්ස එක්ක එයාගෙ පපුව ගැහෙනකොට සිනිදු සලු පිලි ඇදෑතිරිලි අවුල් වෙලා යනකොට මගෙ අතින් එයාවත්....එයාගෙ අතින් මාවත් සම්පූරනම නිරුවත් වෙලා ගියා ....

හද එලියත්...පාරෙලයිට් වල කහ එලියත් එකට හාමු වෙනකොට මගෙම කෙල තැවරුන ඒ පපුව දිලිසන්න ගත්තා .....යටි බඩ පුරාවටම ...රෝස කකුල් පුරාවටම උනුසුම් හාදු කෝටියකින් එයාව වැහිලා යනකොට මගෙ දකුනු අතට හිරෞන්ස් එයාගෙ හැගීම් වල උපරිම තැන මං රස විදින්න ගත්තා ..

තේශී ....හ්....

ඒ එයා...අත් දෙකෙම්ම ඇදෑතිරිලි පොඩි වෙලා යනකොට මගෙ ඔලුව හිමින් උඩපහත කෙරුවා ....කියන්න නොතේරෙන හැගීම් ගොන්නක් එක්ක මං එයාට මාව උපරිමේටම දැනෙන්න දුන්නා....එයාගෙ අත් දෙක මගෙ ඔලුව පහතට තද කෙරුවා වගේම විනාඩි ගානකට පස්සෙ....ඉහල පහල වීම් ගොඩක් එක්ක එයාව වෙව්ලන්න ගන්නකොට මගෙ උගුරම ලුනු රසෙන් වැහිලා ගියා.....

තේ.....ශී....අනේ.....හ්හ්...

මං එයාව තුරුල් කර ගත්තා ....කිටි කිටියට ...වෙව්ලන කකුල් මගෙ කකුල් වලින් එ කකුල් තද කරගත්තා වගේම එයා වෙව්ලවෙව්ල කෙදිරි ගෑවා ....

අතේ අල්ලට පිරුන ඔයිල් එක දිහා බලපු මම එයා දිහා බලනකොට එයා මං දිහා බලන් උන්නා....මං එයාව මගෙ ක ගන්නකන් බලන් උන්නා වගේම මං ඒ ඇස් දිහා බලන්ම හිමින් හිමින් ඒයාගෙ ඇගට බර දුන්නා ටිකක් විතර ....

මගෙම අතින් ඒ රෝස පාට කලවා ඈත් වෙලා යනකොට මං ඒ මූනෙ හැගීම් දිහා බලන් උන්නා ....

පන ...

මං එයාට කතා කෙරුවා ....එයාට වේදනාවක් දැනෙයි කියන බය ආයමත් මගෙ ඔලුව කන කොට නොහිතපු වෙලාවක එයාගෙ අත මගෙ ඉනට පහලින් නැවතුනා වගේන මම බලාගන එයාට ඉබේටම කෙල ගිලුනා....

තෙශී...මේක...අලි කකුලක් වගේනෙ.....

ලැජ්ජා කරන්න එපා පගො....

ඉතින් ඇත්තනෙ.....පගෝ...

උඹ මහ වල් පන....

ඉතින්..උඹ ගාවදි විතරනෙ සුදු මහත්තයා ....

මං දන්න ඒක දන්නවා...උඹ මගෙ පනනෙ විතේන් .....ඕක අල්ලලා ඉවර නම් මම වැඩ අල්ලන්නද මගෙ චූටි මහත්තයා ...

මම එයාගෙ මුනට පහත් වෙලා කම්මුලට හාදුවක් තිබ්බා වගේම එයා මගෙ බෙල්ල වටේට අත් දෙක ඔතාගත්තා .....ඒ ඇස් අර පුරුදු ලෝබ කමම වහගත්තා උනත් ඒ ටිකකිම්ම එයාගෙ මුන වෙනස් උනා...ඝන වෙච්ච බිත්ති පහු කරන් මම හිමින් හිමින් එයාව මඝෙ කරගන්න හදනකොට ඒ ඇස්වලට බලාගන ඉන්නකොට කදුලු පිරුනා....වේදනාව දරන්න බැරිවද කොහෙද එයා කකුල් දෙක තවත් ඈත් කෙරුවා වගේම ලෝභ කම් කරපු ඇස් දෙක අඩන්න ගත්තා ...

විතේ....න්.....

එපා...නවත්...තන්න.....

එයා මට නවත්තන්න නොදි මගෙ ඇගේ එල්ලෙනකොට මම මට පුලුවන් උපරිම හිමින් එයාට ඇතුල් උනා වගේම ටික වෙලාවක් යනකන් එයාට එහෙම්ම ඉන්න දුන්නා....එයා උනුසුම්...ඒක මට දැනෙනවා...මං ආයම එයාව සිපගන්න පටන් ගත්තා ....එයා කෙදිරි ගානවා....තත්පර ගානක් සිපගත්තු මම හිමින් සීරුවෙ මගෙ උකුල පද්දවන්න ගත්තා වගේම ඉහලට පහලට වෙන වාරයක් ගානෙම එයාගෙ මූනෙන් හැගිම් ගොඩාක් එලියට එනකොට මම චුට්ට චුට්ට වේගෙ වැඩි කරන්න ගත්තා ....

එයාගෙ කටින් සැරින් සැරේම කෙදිරිලි හඩ එලියට පැන්නා වගේම ඒ දැගටි ඇගිලි මගෙ පිට පුරාවටම යනකොට මම ඒ ඇස් දිහා බලන් උස් පහත් වෙන්න ගත්තා ...

ඉහලට පහලට...ඉහලට යන වාරයක් ගානෙම එයාගෙ අත් දෙක මගෙ නිරුවත පුරාවටම නොගිය තැනක් නැති වෙනකොට මම මගෙ එක අතකින් ඇද පත්ත මිරිකන් හයිය ගත්තා වගේම අනිත් අත එයගෙ බදවටේ යවලා තවත් ලන් කරගත්තා ...ඈත් උන කලවා මැදින් වදින පහරවල් එන්න එන්නම ගැඹුරු වෙනකොට එයාගෙ කෙදිරුම තවත් වැඩි උනා වදින පාරවල් වල සැර ඇදටත් දරන්න බැරි වෙනකොට ජීවිතේ පලවෙනිම සෘන්ගාරාත්මක අත්දැකීම් විදින මම මන් ගාව තිබුන ආදරේ අවසානම බිංදුවම එයාගෙ නමට වෙන් කෙරුවා ....

එයා අඩනවා ....ඒ උනත් නවත්තන්න හදන කිසිම තැනකදි නවත්තන්න නොදෙනකොට එයා තව තව ඉල්ලුවෙම මාව වෙනකොට ඒ කෙදිරුම වගේම උනුසුම් සුසුම් මාව උමතු කරනකොට එයා මගෙ මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා.....ඒ ඇව් තවත් අඩවන් වෙලා ගියා

ආ.....හ්හ්හ්.....අදී.....ශ්.....ප්ලීස්....

අදීශ්....පන ....

මගෙ ඔලුවට හෙනයක් වැදුනා වගේ උනා....අදීශ් ???

අදීශ් .....අනේ....බබා...ම්ම්ම්ම්ම්ම්ම්...හ්හ්

දෙවනි වතාවටත්...දෙවනි වතාවටත් ඒ නමම එයා කෙදිරි ගෑවා ...මගෙ සර්වාංගෙම ගිනිගත්තා වගෙ හැගීමක් එක්ක මගෙ ලෝකෙම කඩාගන වැටෙනකොට මං නැවැත්තුවා .....

එයාගෙ ඇස් අඩවන් වෙලා...මං ඒ මූන දිහා බලන් උන්නා....ඊලග තත්පරෙම්ම මං එයාගෙන් ඈත් උනා....

මට දැනුන හැගීම මොකක්ද කියන්න මං වත් නොදන්නකොට මං රැවටුනා වගෙ හැගීමක් දැනුනා....අදීශ් ...???එයා කෙදිරුවෙ මගෙ නම නෙවෙ....අදීශ්ගෙ නම.....එයා මගෙන් දැක්කෙ අදීශ්ව ....එයා මගෙන් පුරවගත්තෙ අදිශ්ගෙ අඩුපාඩුව...

න්....නි...තේ..

උඹ මගෙ ඇගට අතක් හරි තිබ්බොත්....මං ඒ අත කඩනවා....

මාව අල්ලන ගියපු අත ගසපු මං ඊලග තත්පරේදි අදෙන් නැකිට්ටා .....ගලවපු ඇදුම් සීසීකඩ වෙනකොට මං එයා දිහා වත් නොබලම කෙලිම්ම බාතෲම් එකට එන්න ආවා.....

වතුර මල ඇරියා...

හිතුවෙ නැති වෙලාවක ඇස්වලින් කදුලු වැක්කෙරෙනකොට මම මට දැනුන වේදනාවට තරහවට.....දුකට.....මේ හැම දේටම අත මිටිමොලවලා බිත්තියට ගහගන ගහගන ගහගන ගියා...උඹ මාව රැවැට්ටුවා ....විතේන් ...උඹ මට ලස්සන ලෝකයක් පෙන්නල...මාව රවට්ටලා විතේන්...

අදීශ් ....එතකොට .....එතකොට ...මගෙන්..උඹ මාව...පාවිච්චි කරලා...මගෙ ..පන.....

තේශි අනේ...හ්....අනේ...තේශි ....හ්.....

මම ඉවරයක් නැතිවම බාතෲම් එකේ බිත්තියට ගහගන ගහගන යනකොට එයා ඇවිත් මාව පිටිපස්සෙන් බදාගත්තා වගේම මම ඊලග තත්පරේදි ඒ අත දෙක ගසලා දාලා එයගෙ පැත්තට හැරුනා...

තේශි.....තේශි....කව්ද තේශි.... ?????

උඹ මාව රැවැට්ටුවා ....ආදරෙයි කිය කිය පස්සෙන් පන්න පන්න ආවෙ....තොගෙ මැරුන මිනිහගෙ අඩුව පුරවන්න නම්...ඇයි යකො...මට කලින් නොකිව්වේ.....අදීශ් .....??උඹ....උඹ...

අනේ...තේ...ශීහ්....

උඹ එක අඩියක් හරි...මගෙ ලගට ආවොත්.....මම උඹව ...මම...උඹව.....

මටකතා කරගන්න බැරි උනා...මං බලාපොරොත්තුවෙන් උන්නෙ එයාගෙ කටින් මගෙ නම අහගන්න වෙනකොට එයා කෙදිරුවෙ අදීශ් ගෙ නම....ඌ මාව රවටලා....ඌ මාව පාවිච්චි කරලා.....ආදරෙයි ආදරෙයි කිය කිය ඌ කරලා තියෙන්නෙ උගෙ මැරුන මිනිහගෙ අඩුව මගෙන් පුරවපු එක වෙනකොට මම දැනුන වෙදනාවට එයාට ගහගන්න බැරි කමට බාතෲම් එකේ නාන තැන කවර් කරපු වීදුරුවටම අත මිටිමොලවලා දමලා අරිනකොට වීදුරුව පුපුරලා ගියා....

අනේ....තෙශි ...සුදු මහත්තයා ...අනේ...නවත්තන්නකො ...

නවත්තන්න...නවත්තන්න...මොනාද....මොනාද...යකො මම නවත්තන්න ඕනෙ...ආ හුත්තො...මම මොනවද නවත්තන්න ඕනේ....කියපන්....විතේන් කියපන් ..උඹ මාව පාවිච්චි කෙරුවා....ඒකයි කෙරුවෙ.....

උඹ...මාව....පාවිච්චි කෙරුවා විතේන් ...

අනේ....මගෙ තේශී...මට ..මට...සමාවෙයන් මගෙ රත්තරනේ ...මට ..සමාවෙයන්කො...මම උඹව රිදවන්න හිතුවෙ නෑ මගෙ තේශි ....

නැ..නෑ....උඹලා .....හැමෝම එකයි....උඹ...උඹ දන්නවද....ජීවිතේ පලවෙනි පාරට...මම ඉදුල් උනේ උඹ ගාව කියලා ....ආ...උඹ දන්නවද....මට කියපන්...මට කියපන්.....මට කියපන් යකො..උඹ මගෙන් පිරිමැහුවෙ උඹගෙ අදීශ්ගෙ අඩුවද ..ආ....විතේන් ...ආ...උඹ මගෙන් පිරිමැහුවෙ උඹගෙ මිනිහගෙ අඩුවද.....

අනේ....තේශී....ඔයාට තුවාල වෙයි....

මම මුලු බාතෲම් එකේම වීදුරුව අතින් ගහලම කඩලා දැම්මා.....වීදුරු කටුවලට අත කැපීගන යනකොට මට දැනුන වේදනාවට මම බාතෲම් එකෙ ශැම්පු රැක් එකම කඩලා දැම්මා....එයා මගෙ ඇගෙ එල්ලෙන්න හදන වාරයක් ගානෙම මං එයාව තල්ලු කරලා දැම්මා...

උඹ දන්නවද විතේන් ....මං...උඹ වෙනුවෙන් බලාපොරොත්තු මහ හුගක් බැන්දා ....අහස උසට බලාපොරොත්තු බැන්දා ....උඹව මගෙ කරගන්න ...උඹට රිදවන්න බැරි කමට...මං උඹ ගාවට එන්නැතිව ඉන්න හැදුවා .....උඹට වේදනාව දැනෙනකොට ඒ වේදනාව මටත් දැනුනා.....ආදරේ උපරිම තැනදි සුදු මහත්තයා කියලා මුමුනන්න ඕන තැන උඹ පිට පිටම අදීශ් ගානකොට .....මං දරා ගන්නෙ කොහොමද විතේන්...මං තෝ වෙනුවෙන් පන ඇරන් ආදරේ කෙරුවෙ මේක අහන්නද යකො....උඹ මාව කෑවා...කොහෙවත් උන්න මගෙ ගාවට ඇවිත් ....මැරෙන්න උන්න මගෙ බෙල්ලට තොන්ඩුවක් දැම්මා...

තේශි...අනේ...මහත්තයො ...අනේ.....මට..සමාවෙයන්..මගෙ...තේශි....

නෑ...නෑ...විතේන් ....නැ....අදින්...පස්සෙ....තේශි කෙනෙක් නෑ...ඌ මැරුනා....ඌ මැරුනා...උඹ වෙන එකෙක්ගෙ නම මුමුනකකොට ඌ උඹගෙ කකුළ් මැදම මැරිලා ගියා....තව දුරටත් තේශි කෙනෙක් නෑ... යකො..තෝම පන දුන්න නිතේශ්ව තෝම මරාගත්තා යකො.....වෙන එකෙක්ගෙ අඩුවක් පිරිමහන්න බලන් ඇයි මගෙ විතේන් උඹ මට හුස්ම පිම්බේ....

මම මගෙ නලල එහෙම්ම බිත්තියෙ ගහගත්තා වගේම එයා මගෙ කකුල් වල එල්ලීගන සමාව ඉල්ලුවා .....මගෙ ඇස්වලින් ඉවරයක් නැතිව්ම කදුලු වැටෙනකොට මම දෙවනි පාරටත් ආදරේ ළඟ අසරන වෙලා උන්නා...මම මොන තසරම් බලාපොරොත්තු තියා ගත්තද.....ඒ උන්ත්....වෙලා තිබුනෙ විතේන් මාව පාවිච්චි කරපු එක වෙනකොට අර හැම හීනයක්ම කදුලු එකක් හේදි හේදි ගියා...

මම උඹට කරපු එකම වරද මම උඹව මගෙ පන කරගත්තු එක ...උඹ මට...දීපු තෑග්ග...මේකද විතේන් ....කොහෙවත් උන්න මාව උඹගෙ පැත්තට හරවගන...අහිංසක මගෙ නැති උන හීන පාට කෙරුවෙ...උඹගෙ නැති උන අදීශ්ව මගෙන් හොයන්න නම්.....ඇයි රත්තරන් උඹ ඔය අත් දෙකෙම්ම මට වහටිකක් නොදුන්නෙ.....ඇයි මාව එදාම මැරෙන්න ඇරියෙ නැත්තෙ ...

අනේ ..මගෙ තේශී....මම හිතලා කිව්වෙ නෑ...මගෙ තේශී...

තේශි ...අදින් පස්සෙ ..උඹට කවදාවත් ආයම ඒ තේශිව හම්බෙන් නෑ මිස්ටර් විතේන් .....උඹ මාව සම්පූරනම කෑවා..මගෙ මූනට හිනාවක් දීලා....අසරන මගෙ දුර්වල තැනටම පහර දුන්න උඹත් මොල්ලිගොඩ මැනිකෙක්ගෙ එකෙක්ම තමයි....විතේන් .....

අනේ...සුදු..මහත්තයා .....අනේ...රත්තරනෙ ..මට සමාවෙයන් කෝ....මට ...සමාවෙයන්කො ..මගෙ තේශී.....

එයා අඩනවා...එයා අඩනවා....එයා සමාව ඉල්ල ඉල්ල අඩනකොට මම වීදුරු කටු පාගගනම එලියට ආවා...

තේශී.....හ්....අනේ..මගෙ.මහත්තයො ...මට සමාවෙයන් තේශි.....

මිස්ටර් විතේන් ....අදින් පස්සෙ....සුදු අප්පෙක් නෑ...සුදු මහත්තයෙකුත් නෑ....උඹට...මං ගැන....කැක්කුම දැන්ද...මම බලන් උන්නා...මම ආසවෙන් බලන් උන්නා....ආදරේ උපරිම තැනට එනකොට මගෙ සුදුමහත්තයා මම ආදරෙයි කියලා අහන්න මම ආසාවෙන් උනුන්නා....උඹ මේ දැන් ඩියෝන්ගෙන් අහපන් ...මං උගෙන් කීපරක් මගෙ පනට රිදේවිද ඇහුවද කියලා ...උගෙන් අහපන්...මේ දවස් තුන හතරට උනත්..මේ හිතේ උඹ වෙනුවෙන් තියන ආදරේ කොච්චරද කියලා....උඹ.....පැත්තක උන්න මාව නන්නත්තාර කරලා දැම්මා.....බොරු හීන...බොරු බලාපොරොත්තු ගොඩක් දීලා මාව අසරන කෙරුවා .....

අනේ...මගෙ...තේශි...මං...උඹව රැවැට්ටුවෙ නැ...මගෙ මහත්තයො...අනේ....තේශීහ්.....

විතේන් ....මාව අල්ලන්න හිතන්නවත් එපා....

මාව අල්ලන්න හිතන්න වත් එපා.....උඹ ...මාව අදින් පස්සෙ අල්ලන්න හිතන්නවත් එපා ..උඹගෙ තේශි....මෙ ඇද උඩම....මේ ඇද උඩම.....උඹගෙ සුදු අප්පො...මැරුනා...ජාති...ජාතිත්..පින්...අහිංසක මගෙන් උඹගෙ මිනිහගෙ අඩුව පුරව ගත්තට ....

මම අත් දෙක එකතු කරලා වැන්දා...පපුවට දරන්නම බැරි වේදනාව එක්ක මගෙ හුස්ම හිර කරනකො මම තෙත බේරි බේරිම ඇදගත්තා ....එයා මගෙ කකුල් ගාව වැද වැටි සමාව ඉල්ලනකොට රැවටුන මම ඊට වඩා ඇඩුවා.....

මගෙ මැනික කිය කිය ඌ මාව රවටලා මගෙ හැගීම් රවටලා තිබුනා.....

හිත හදාගන්න පුලුවන් නම්....

හදා ගන්න තිබුනා.....

ඔබ මවා දුන්න ලෝකයෙ මම නිහඩ වෙලා උන්නා....

දුර ඈත ඉදන් සිහින ගෙනත් මගෙ ලෝකය පුරවා....

බොරු ආදරයක් පෙන්වා ඔබ මා අසරන කෙරුවා ...

සුදු..මහත්තයා ..අනේ වදින්නම්...මාව දාලා යන්න එපා.....මටසමාවෙයන් රත්තරන් ....මට සමවෙයන් මගෙ තේශී....මට....සමාවෙයන් ....තේ...ශී..අමම පන දුන්න උඹව මැරුවට....මට...සමාවෙයන් මගෙතේශී....උඹ කියන ඕන දුකක් විදින්නම්.....

එයා මගෙ පිටිපස්සෙන් ඇවිත් මාව තුරුල් කරගන්නකොට මං ඒ අත් දෙක අල්ලා අයින් කෙරුවා ....

මිස්ටර් විතේන් ...ටික දවසකට හරි...මාව සතුටුන් තිබ්බට උඹට ස්තූතියි...අදින් පස්සෙ ....උඹ හැම දාටම මට මිස්ටර් විතෙන් වගේම...මම උඹට මිස්ටර් නිතේශ් ....මගෙ ලෝකෙ උඹ බිදලා දාල ඉවරයි ....

අනේ ....තේශීහ්.....මාව දාලා යන්න එපා තේශීහ්.. ...

උඹගෙ තේශි ...මැරිලා ඉවරයි...අදින් පස්සෙ මේ මොහොතෙන් පස්සෙ..මෙ සම්බන්දෙ ...ඉවරටම ඉවරයි.....ආයම මට ලන් වෙන්නවත් හිතන්න එපා ...අදින් පස්සෙ උඹට සුදු මහත්තයෙක් නෑ ....මෙතනින් පස්සෙ ....උඹගෙයි මගෙයි ආදර කතාව සදහටම ඉවරයි .....තිතක් මිසක් කමාවක් නෑ.....

නිතේ.....ශ්!!!!!

🙂සුභ උදෑසනක් වේවා....

මෙ ළමයා බුජි.....ඔය ළමයි.....ත් බුජියන්න.....

මම ..

Ferdeesha ❤️💚😘 ....

More Chapters