බර අඩි එක එක මගේ පැත්තට එනවා ඇහෙනකොට මන් තොල් දෙක තද කරන් ඇස් දෙකත් තද කරන් හිටිහා ඇරෙන්න කෙස් ගහක්වත් හෙලෙව්වේ නෑ. අඩුම කවුච් එක උඩ යන්තමට දිග ඇරිලා තිබ්බ කකුල් දෙකවත්! 'සවේ උඹට අදනම් වෙනිවැල් ගැට ජොග්ගු පිටින් ගහන්න වැඩක් සිද්ධ වෙන්න යන්නේ!, අනේ අම්මේ මට බෑ. මාව බේරගන්න! හදිස්ස වුනා වැඩී වගේ සවේ!'
"සුදයියේ..." ඇස් දෙක නම් අරින්න එපා සවේ!
"මේ මොකද?" රෙශඛ්‍ය පහත් වෙලා අහනකොට මගේ කම්මුලේ එයාගේ හුස්ම වැදුනා. ඒ ටිකම ඇති මාව හිරිවට්ටන්න.
"බය වෙලාද මගේ මැණිකේ?" ඒකට විතරන් යන්තන් ඇස් පියන්ම ඔලුව වනලා 'ඔව්' කිව්වම රෙශඛ්‍යට හිනා ගියා.
"ඇස් දෙක අරින්න මගේ මැණික. එමරල්ඩ්ස් වලටත් වඩා වටින ඔය ඇස් මට බලන්න" උරහිසක් හෙමින් ස්පර්ශ වෙනකොට අරින්න ගිය ඇස් දෙක තවත් තද වුනා.
තද කරන් හිටපු phone එක අතෙන් අයින් වුනා. ඒ වෙනුවට රෙශඛ්‍ය ගේ දිග ඇඟිලි මගේ ඇඟිලි වල පැටලුනා.
"අහන්න වස්තුව" මේ තරම් ආදරෙන් කවදාවත් මේ මනුස්සයා මට කතා කරලා නෑ කියලා ස්තීරයි. රෙශඛ්‍ය වෙනම මනුස්සයෙක් වෙලා වගේ මට තේරෙන්නේ. වෙනදට තියන සෙල්ලක්කාර, කලබල, දැඩි ගතිය පොඩ්ඩක්වත් මට මේ වෙලාවේ දැනුනේ නෑ.
මගේ කම්මුල උඩට එයාගේ අත ගෙනාවා කියලා දැනෙනකොටම මාව ගැස්සුනා.
"ඔයා ලෑස්ති නැත්තම් අපි මුකුත්ම කරන්න ඕන නෑ සුදයියේ. වෙන්දා වගේ මගේ ළඟ හුරතල් වෙන්නවත් ඇස් දෙක ඇරලා මන් දිහා බලන්න. මට කිසිම හදිස්සියක් නෑ මගේ රත්තරනේ"
ඔන්න ඒ ටික කිව්වමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඉතින් හෙමින් ඇස් විවර වුනාම ඉස්සෙල්ලාම ඒ විශාල කලු පාට ඇස් අස්සේ මන් ආයේ ගිලුනා. එයා ටවල් එකත් ඇඳෙගෙන මගේ ඉස්සරහා එක දණක් නවාගෙන හිනාවීගෙන හිටියා. මාත් යන්තන් බොරු හිනාවක් දැම්මා.
"පණ්ඩිතයා වගේ මාව අවුස්සන්න සුදු ගල් එලියේ දාගෙන ලස්සනට ඇඳගෙන ඉඳලා දැන් මෙතන බයේ ගැහෙනවා" මගේ මූන රතු වෙනවා. මන් අත් දෙක අරගෙන කම්මුල් අල්ල ගත්තාම රෙශඛ්‍ය මගේ කොණ්ඩේ ඇවිස්සුවා.
"සුදයියේ... මගේ මැණිකගේ අවසරයක් නැතුව, ලෑස්තියක් නැතුව මන් මගේ මැණික අල්ලන්නෙවත් නෑ හරිද?"
"හ්ම්!" මන් ලැජ්ජාවෙන් බිම බලාගත්තා.
"හරිම ලස්සනයි සුදයියේ! ඔයා හරිම ලස්සනයි!"
මාව තව රතු වෙනකොට රෙශඛ්‍ය නැගිට්ටාම මන් කලබල වුනා
"ඔහොම ඉන්න මන් ඇඳුමක් දාන් එන්නම්. ඊටපස්සේ අපි නිදාගමු. මහන්සී නේද?"
අහ්? නිදාගන්න? එතකොට... ඇත්තටම මුකුත් වෙන්නේ නැද්ද? ඇයි දැන් මට දුක? සවේන් උඹට රැව්ලයි කැඳයි දෙකම ඕන වුනාම හරියනවද? සෙක්ස් ඕන නම් රිදිල්ල ඉවසන්න වෙනවා. විහඟ කිව්වා වගේ රිදිල්ලක් නැති first time එකක් නැතුව ඇති. ඌට හොඳටම අමාරු වුනා කිව්ව වෙලේ ඉඳන් මට තිබ්බ බය තවත් වැඩි වෙලා තියෙන්නේ. මොකද ඉතින් හශිරයි රෙශඛ්‍යයි අහසයි පොලවයි වගේ. මේකයි ඉතින් interior එක compare කරන්න බෑ තමයි. ඒත් නිකන් exterior එකෙන් අනුමාන කරොත්? අනික ඉතින් ඒක ලොකුයි, දිගයි! අනේ අම්මේ මට බ්වෑ!!! ආසයි බයයි බෝට්ටුවේ නමයි!
"රෙශඛ්‍ය!" ඉතින් අඩි දෙකක් ඉස්සරහට ගිහින් ලගේජ් එකේ ඇඳුම් අවුස්සන මනුස්සයා මන් දිහා බැලුවා.
"ම්? බඩගිණීද?" බඩේ විතරක් නම් මදැයි. සරුවාංගෙම ගින්න! හොඳ හුස්මක් ඉහලට අරන් පහල දාලා එයා දිහා නලන්ම කාඩිගන් එක හෙමින් ගලවලා බිමට දැම්මම නැවිලා හිටපු මනුස්සයා ඉද්ද ගැහුවා වගේ කෙලින් වුනා. කකුල් දෙක පහලට දාලා අත් දෙක ඈත් කරාම රෙශඛ්‍යගේ මූන හොඳ හිනාවකින් එලිය වුනා. ටවල් එකේ ගැටෙත් අල්ලන් හෙමින් මන් ළඟට ඇවිත් මාව හෙමින් බදාගත්තම මන් ඒ බෙල්ල පාමුල වෙන්දා වගේම මූණ ඔබාගෙන එයාටම ආවේණික වුන සුවඳින් මාව පුරෝගත්තා.
"Are you sure මැණික?" එයා මගේ ඇස් වලට එබිලා ඇහුවම,
'වැදගත්ම දේ සන්නිවේදනය!' තුර්ශගේ පාඩමක්.
"මට sure නෑ රෙශඛ්‍ය. මන් ඇත්තටම බය වෙලා ඉන්නේ. ඒත්, ඒත් මට ඕනා" රෙශඛ්‍යගේ උරහිස් අල්ලන් මන් කිව්වම
"ම්..." රෙශඛ්‍ය ඔලුව වැනුවා.
"මන් පොරොන්දු වෙනවා පුලුවන් තරම් soft වෙනවා කියලා මැණික. ඉස්සෙල්ලම relax වෙන්නකෝ. ඔයාට මේක ඕනම නම් බයෙන් කරන්න ගියොත් ඇත්තටම රිදෙයි"
"රෙශඛ්‍ය!"
රෙශඛ්‍ය මගේ කම්මුල හෙමින් අල්ලලා,
"අපි සින්දුවක් දාමු. ඔයා relax වෙයි"
"හ්ම්..." මන් 'හා' කියන්න ඔලුව වැනුවම රෙශඛ්‍ය phone එක room එකේ sound system එකට connect කරා.
නානේ නානේ...
නානේ නානේ නානේ...
රෙශඛ්‍ය මගේ අතින් අල්ලලා නැගිට්ටලා තාලෙට පැද්දෙන්න ගත්තම, මට හිනාවක් ගියා. එක වටයක් කරකලා එයාගේ පපුවට මගේ පිට තද කරන් මගේ බඩ වටේ අත් දෙක යැව්වම මන් එයාගේ අත් වටේ මගේ අත් යැව්වාම රෙශඛ්‍ය මගේ කම්මුලට එයාගේ මූන තද කරන් තාලේට පැද්දෙන්න ගත්තා.
නානේ නානේ...
නානේ නානේ නානේ...
"මන් ආදරෙයි සුදයියේ..."
"රෙශඛ්‍ය..."
උඳුල තරු මේ අහස් තලයෙන්..
වසන්වී වාගේ...
හෙමින් කම්මුලක් උඩ තිය වෙච්චි හාදුවටම අවනත වෙනකොට එහි නැවතුම් ස්ථානය මගේ තොල් වෙනකොට,
මාර සේනා හදට කැන්දන..
යාමෙ ලංවූයේ...
බෙල්ල පාමුල තෙත් වෙනකොට ලස්සන කෙඳිරීමක් මුවින් පිට වෙනකොට රෙශඛ්‍යගේ මූනේ ඇඳුන හිනාව ශැන්ඩලියර් එක දිහාට වැටිලා තිබ්බ ඇස් වලට වුනත් පෙනුනා, දැනුනා.
මේඝ වර්ෂා ගලා හැලුනේ..
සේද යහනාවේ...
"හැරෙන්න මැණික, මගේ සුදු නෙලුම බලන්න" මේ තරම් වෙලා අහකට වැටිලා තිබ්බ ඇස් ඒ කලු පාට විශාල ඇස් ඉස්ස්‍රහටම ගත්තම නිරායාසයෙන් මගේ තොල් පෙති පවා ගැහෙන්න ගත්තේ ඒ ඇස් වල තිබ්බ හැඟුම් දෝරේ ගලන බැල්මට.
දෝරෙයන මේ..
හැඟුම් ගංඟා..
ඔහේ..සැලුනාවේ...
"පුදුම ලස්සනක්!" පිට අල්ල මගේ කම්මුලක් දිගේ ගෙනියන කොට මන් ඇස් දෙක පියාගෙන ඇඟම පන නැති කරලා එයාගේ අත් උඩට වැටෙනකොට රෙශඛ්‍ය මගේ ඉන වටේ යවපු එක අතකින් මාව වාරු කරන් මගේ පපුවට පහත් වෙලා බෙල්ල පාමුල හාදු වස්සනකොට මන් එයාගේ ශක්තිමත් නිරුවත් උරහිස් හෙමින් මිරිකුවා.
සඳගනාවට සඳලුතල සිප..
සුවදෙන යාමයේ...
වෙන්දා වගේම හරහට අඩි හතරක් උඩට ඉස්සුනත් මොකෝ, අදනම් දැනෙන්නේ අමුතුම විදිහකට. රෙශඛ්‍යගේ ඇස් අස්සෙම හිර වෙලා නොකියන කතා දහසක සංවාදයක් එක්කම සේද යහනාවේ සුවය දැනෙනකොට රෙශඛ්‍යගේ උණුසුම් පපුව මිරිකිලා මේ තරම් වෙලා කතාවට වැටිලා තිබුනු ඇස් නිකන්ම පියවුනා
"මන් ඔයාගේ ලස්සන බලන්නද මගේ මැණිකේ?"
"ම්ම්ම්" මන් ලැජ්ජාවෙන් 'හා' කිව්වම රෙශඛ්‍ය හිනා වෙලා නලලට වැටිලා තිබ්බ කෙස් මෑත් කරලා නලලෙන් හාදුවක් තියන ගමන් මගේ ටී ශර්ට් එක හෙමින් ඉස්සෙනකොට නිරුවත් ශරීරයේ වැදුනු එයාගෙ ඇඟිලි නිසාම විදුලි කොටන්න ගත්ත ශරීරයේ ප්‍රතිඵල විදිහට සරුවාංගෙම හිරිගඩු පිපෙනවා.
උණුහුමේ ගිරි තුඩට මී පැණි..
ගෙනේවී.. රාත්‍රියේ ආයේ...
නිරුවත් උන උඩුකයට වැටුනු ආසාවෙන් දිස්නේ ගහන කලු ඇස්,
නානේ නානේ...
නානේ නානේ නානේ...
හෙමින් ඈත් වුන තොල් අස්සේ පොර බඳින ව්හාවන් නගන ශබ්දය දනිත් ශ්‍රී ගේ තාල වලටම ගැලපෙන්නේ කොහොමද?
නානේ නානේ...
නානේ නානේ නානේ...
මුව පුරා වහින හාදු වැස්ස ගිරිය දිගේ ගැහෙන හදවත උඩම තෙමද්දි ආත්ම ගත සහකරුගේ හද සන්තානෙද හුරුබුහුටි ඇඟිලි වලින් මිරිකුනා
හ්ම් ම් ම්...
යන්තමට ආවරණය වෙලා දිබුනු පහල ගං තීරෙත් ලස්සන ඇස් දෙකක් පිනවන්න නිරාවරණය වෙද්දි, ලැජ්ජාවෙන් රතු වෙන මුහුණ දෑත් දෙකෙන්ම වැහුනා.
කාලෙකින් මං.,ආවෙ නැත්තේ...
පහල ගං තීරේ...
"ලස්සන! පුදුම ලස්සනක්! නෙලුමක්මයි!"
ඉවුරු තල සිප ගන්න අවසර දේද.,
හිත කීවේ...
"ඉවුරු තල සිප ගන්න අවසරද සුදයියේ?
ගෙවීයන මේ භවේ ජීවිත
ගානෙ, සංසාරේ...
අත් දෙක ඈත් නොකරම ඔලුව වනලා 'ඔව්' කිව්වම තෙත තොල් කලවා තෙත් කරද්දි මේ තරම් වෙලා හිර කරන් හිටි ප්‍රශ්ස්ති මුවින් පිටවෙන විට, රෙශඛ්‍යගේ කෙස් හුරුබුහුටි ඇඟිලි අස්සේ තෙරපුනා. තවනම් ඉන්න බෑ. වටේ විතරක් තෙත් කර කර ඉන්නේ?
මගෙම වී පතිනිය නුඹේ දිවි
ගෙවේවා නිබදේ...
"රෙශඛ්‍ය! දැන් ඇති දෙයියනේ!!! ඕක ගන්නකෝ!"
"කටට ගන්නද කියන්නේ?"
"රෙශඛ්‍ය!"
සඳගනාවට සඳලුතල සිප..
සුවදෙන යාමයේ....
එසැනින් ශක්තිමත් දෑතට මැදිවුන ඒවා ඉහල පහල යද්දි දෝරේ යන්න පෙරාතුව ගලන ඒවාත් ඇඟිලි වලින් ඇද පෙන්නලාම හිනා වෙලා,
"තෙත් වෙලා වගේ" අනේ මට ලැජ්ජයි දෙයියනේ!!!
උණුහුමේ ගිරි තුඩට මී පැණි..
ගෙනේවී.. රාත්‍රියේ ආයේ...
කැටයම් වුන ශරීරයේ අලංකාර ස්පර්ශයෙන්ම විඳින කල්හි දැත් ගිහින් නැවතුනේ ටවල් එකේ ගැටේ උඩ.
"ගලවන්න මැණික. මාව බලන්න"
නානේ නානේ...නානේ නානේ නානේ...
නානේ නානේ...නානේ නානේ නානේ...
"රෙශ්ඛ්‍ය!" වික්ශිප්ත දෑස් එක්ක මුවත් වුවර වුනාම රෙශඛ්‍ය,
හ්ම් ම් ම්...
දෙයියනේ මේකේ සයිස් එක! හරි කෙලින් නම් තව කමක් නෑ! ඇතුලෙන් ගිහින් බඩෙන් එලියට එයිද කියලා සාදාරණ සැකයක් එනවා. මන් මේකට ෆිට් වෙන්නේ නෑ දෙයියනේ. අම්මේ මන් සූටී!
නානේ නානේ...
"බය වෙන්න එපා මැණික. මෙහෙ එන්න" රෙශඛ්‍ය මාව හෙමින් මගේ අතින් ඇදලා ඇඳේ ඉන්දලා මගේ කම්මුල් අල්ලන් ඇස් දෙකට එබුනා.
"රසද බලන්න සුදයියේ..."
ඇඳ උඩට නැගලා මන් ඉස්සරහා දන ගහගෙන මගේ ඔලුව පිටිපස්සෙන් අත තියනකොට මගේ පුන්චි අතට දරන්න බැරි දේවල් වල වුනත් දැරීමට ගත්ත අසාර්ථක උත්සහයත් පසෙකලා ඒ පැත්තටම තල්ලු වෙනකොට මුව නිකන්ම විවෘත වුනා.
වැඩි කලබලයක් නැතුව ඇතුලට, එලියට කරත්, මගේ තොල් ඇදිලා උගුරෙන් පහලත් හිර වෙලා තිබ්බද මුලුමනින් ඇතුලට දාගන්න නම් කොහෙත්ම බෑ. කඳුලු බේරෙන කම්මුල් පිහිද පිහිද තවත් ඒ කාරියෙම යෙදෙනකොට එයාටත් ලස්සන කවි කියවුනා.
නිරායසෙන් වේගය වැඩි වෙනකොට තවත් නම් දරන්න බෑ. හුස්ම හිර වෙනවා. ඉක්මනින් ඔලුව පස්සට අරන් අත ඇරලා දැම්මම,
"මගේ වෙන්න සුදයියේ! Please. දැන්ම? පුලුවන්ද?"
මන් මොකුත් නොකියම ඇඳේ උඩටම ගිහින් ඇල වුනාම රෙශඛ්‍ය මගේ ඇඟ උඩට ඇවිත් ආයෙත් තොල් පටලගද්දි එයාගේ නිරුවත් ශරීරයේ තව තවත් මගේ ඇඟිලි වලට මිරිකුනා. නිකටේ ඉඳන් පහල හාදු වලින් තෙමලා තෙමලා කකුල් දෙක ඉස්සිලා කර උඩට වැටෙනකම් මට නම් මෙලෝ සිහියක් තිබුනේ නෑ. කේඨ ගංගාවකින් අවශ්‍ය තැන් පිරී ඉතිරී යනකොට කොයි තරම් කවි කීවත් මදි.
"රිදෙනවනම් කියන්න මැණික"
අනේ අම්මේ මට බයයි. මුකුත්ම වෙන්න කලින්ම දෙපැත්‍ත්තේ කොට්ට අතට මිරිකිලා, ඇස් දෙකත් තද වෙලා දත් මිටිත් කැවෙනකොට,
"තද කරන්න එපා සුදයියේ. Relax වෙන්න. බය වෙන්න එපා. රිදෙනවනම් මන් නවත්තනම්"
"හරී" කොට්ට අත ඇරලා හොඳ හුස්මක් අරගෙන පහල දාලා 'හරි' කියලා සන් කරාම ජීවිතේ කිසිදා විඳපු නැති ඉවසන්න බැරි වේදනාවක් පහල ගං තීරෙට වේල්ල තද වෙනකොට දැනෙන් ගද්දි,
"අනේ එපා!!!"
"චුට්ටක් ඉවසන්න පන!"
"එපා! එපා රෙශඛ්‍ය මන් මැරෙයි!"
"ඇත්‍තටමද කියන්නේ?"
"ඔව් ඔව්! ප්ලිස් ආව්!"
"සුදයියේ ඔයා ඇත්‍තටම අඬනවද? කෝ එන්න!" රෙශඛ්‍ය මාව තුරුල් කරන් ඇඳටම වැටුනම මන් තවත් ඇඬුවා. වේදනාවටයි, දුකටයි දෙකටම! ඇයි මට බැරි රෙශඛ්‍යගේ වෙන්න? ඇයි ටිකක් ඉවසන්න බැරි?
"සුදයියේ මේ අහන්නකෝ.... ඒකට කමක් නෑ.... මන් කොහොමත් මෙහෙම වෙයි කියලා හිතුවා." රෙශඛ්‍ය මගේ හිස් මුදුනෙන් හාදු තිබ්බා.
"අනේ රෙශඛ්‍ය මට ගොඩක් රිදුනා. මට සමාවෙන්න"
"මොකටද මැණික ඔයා ඒකට සමාව ගන්නේ? අහ්? We have a life time together. දැන් අඬන එක නවත්තන්නකෝ. එන්න මන් ඔයාව වොශ් කරන්නම්"
තොල් වල වෙලී වෙලීම ඇඟත් හෝදලා, පිහිදලා මන් උලන සේරම ජාති ඇඟෙත් ගානකන් මන් ඔහේ බලන් හිටියා. මගේ හිතට හරි නෑ මොනා වුනත්. අපි දෙන්නම ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා. එයා එහෙම හිතුවා කිව්වත්, මට බය හිතිනත් මන් මෙහෙම වෙයි කියලා පොඩ්ඩක් වත් හිතුවේ නෑ.
"කෝ මේක අඳින්න" සුදු සිල්ක් පිජාමා එකත් අන්දවලා ඇඳෙන් ඇල කරලා බ්ලැන්කට් එකත් පොරවලා නලලෙන් හාදුවක් තියලා.
"මන් මොනා හරි කන්න ගේන්න කියන්නම්?"
"හ්ම්" මන් ඔලුව වැනුවා. ඇත්‍තටම දැන් බඩගිනී.
"පීසා, පැස්ටා, බර්ගර්, ජැපනීසුත් තියනවා"
"පීසා හොඳයි"
TV එකේ Kal Ho Na Ho යනවා. ඒකත් බල බල රෙශඛ්‍යට තුරුල් වෙලා ඇඳ උඩ ඉඳන්ම පීසා කාලා. දොයියගන්න ගියාම රෙශඛ්‍ය මාව එයාගේ පපුව උඩට අරන්,
"සුදයියේ මුකුත් හිතන්නේ නැතුව නිදාගන්න ඕනා දැන්. හරිද?"
"හ්ම්!"
"I love you so much baby"
"I love you too Reshakhya!"
මතු සම්බන්ධයි....